photo ekakwath daapan ithin apita online rasa widinna![]()
??????????????????????
මම කුකුළු මස් හොද්දකුයි , අල කිරි හොද්දකුයි බතකුයි ඉවුව බොල. කොහොමද කොල්ලගේ වැඩ. පට්ට රහයි.

කොකටත් කියලා ලග පාත ඩොකෙක්ගේ නමබරයක් ඩයල් කරලම තියාගනින්..ගෙදරත් කවුරුත් නෑනේ![]()

අද ගැනියෙක් ඇවිත් කතා කලොත් අම්මලත් නැ
මාර සින් එක
එහා ගෙදර එකවත් ඉන්නවද බලහන් torch එක ගහල හොයන්න![]()