බත්තරමුල්ලේ දියත උදෑසන 9 ට දිස් වූ අයුරු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    BBS eka kale Gotage contract ekak. unta aththa uwamanawak naha. un kale nathi prashna athi karanna hadapu eka. Muslim unta gahala marala oka karanna baha. BBS eka kale rajapaksalage political contract ekak. dan sadda na gala uda reepu balala wage :dull::dull::dull:

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    BBS කරේ ඉහලින් ආපු කන්ට්‍රෑක්ට් එකක්.හලාල් නැවත්තුවෙත් නෑ. හැබැයි අපිව ඇවිස්සුවා. එකේන් සිංහල බෞද්ධයා රැකෙනවා වගේ පෙනුනට ඒත් එහෙම නෑ. මහින්දට ඡන්දටික ගන්න ගහපු ගේමක්. අන්තිමට උනේ, අපි දෙකඩ උනා විතරයි.

    aththa. mama th mulin pili ganna kamathi une naha eeka ahemai kiyalaa.
    anthimata balinnam wela thiyenne eeka.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    BBS eka kale Gotage contract ekak. unta aththa uwamanawak naha. un kale nathi prashna athi karanna hadapu eka. Muslim unta gahala marala oka karanna baha. BBS eka kale rajapaksalage political contract ekak. dan sadda na gala uda reepu balala wage :dull::dull::dull:

    ඔහොම contract එක කාගෙද බල බල හිටියොත් මචන් සිංහලය ගැන කතා කරන්නම බෑනෙ. දැන් උඹ සිංහලය ගැන කතා කරල අන්තිමට මහින්දට සහය පල කරයි ද කියල අනික් එවුන් දන්නෙ නෑනෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රඹා;18236446 said:

    මහින්දට චන්දේ දෙනවද මයිත්‍රිට දෙනවද එක නෙමෙයි ගැටලුව් මචන්. දෙන්නගෙන් කොකා හරි ආගම ජාතිය උසිගන්නවලා චන්ද කඩාගන්න දගලනවා නම් ඒකයි අවුල.. දැන් ගලබොඩ අත්තේ හාමුදුරුවො බලහන්. උන්වහන්සේ ආගම ජාතිය ගැන නම් ප්‍රශ්නේ තිබුනේ, එයාට කියන්න තිබ්බනේ ඒ ගැන. ඇයි දේශපාලන කතා කිව්වේ. ඇයි මහින්දට චන්දේ දෙන්නයි කිව්වේ. මයිත්‍රිපාල ආවොත් අරට අනතුරේ කිව්වේ? මයිත්‍රිපාල මුස්ලිම්ද? මොකො මයිත්‍රිපාල ආවොත් සින්හලයා මැරෙනවද? උන්වහන්සිට රට ජාතිය ගලවගන්න වැඩේ මයිත්‍රී ආන්ඩුව තිබුනත් කල හැකි මහින්ද ආන්ඩුව තිබුනත් කලහැකි.. එයා කලේ ඒක නෙමෙයිනේ බන්.. කොටින්ම ජනාදිපති පුත්‍රයො දලදා මාලිගාව වටේ කාර් රේස් යන එකටවත් කටක් ඇරියද?
     
    මහින්දට කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා කිව්වා.
    ජාතික සංවිධානයක් නම් පක්ෂග්‍රාහි නොවී ස්වාදීනව ඉන්න තිබ්බා.
     
    ඔව්.. මම කියන්නේ රට ආගම කලවම් කරගන්න හොද නැ දේශපාලනෙත් එක්ක. දේශපාලකයන් එක්ක ගැටුම් ඇතිකරගත්තට උන් ඊක ගිහින් කොපි බිව්වට ආප්ප කැවට කමක් නැ. නමුත් රට බේර ගන්න ඉන්න අය දේශපාලනය කරන්න ගියොත් වැඩේ කොට උඩ.. දැන් වෙලා තියන දේ පේනවනේ. දැන් ඇත්තටම හාමුදුරු කෙනෙක් රට ජාතිය ගැන කිව්වත් වැටෙන්නේ බොදු බල සේනා ගොඩට..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    na machan mahindata support karanawa kiyannath kalinma api oka kiwwa. me elakiri ekema ona tharam kiyala athi. muladima apith kamaththen hitiya BBS ekata. eth wadi kal yanna kalin theruna mokatada enne kiyala. :dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :yes::yes:
    මහින්දට කොන්දේසි විරහිතව සහයෝගය දෙනවා කිව්වා.
    ජාතික සංවිධානයක් නම් පක්ෂග්‍රාහි නොවී ස්වාදීනව ඉන්න තිබ්බා.

    ehema inne kohomada ban BBS eka thanikarama political contract ekak kale. BBS form kale rajapaksalata ona de karagannama thamai :dull:
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    මහින්දට චන්දේ දෙනවද මයිත්‍රිට දෙනවද එක නෙමෙයි ගැටලුව් මචන්. දෙන්නගෙන් කොකා හරි ආගම ජාතිය උසිගන්නවලා චන්ද කඩාගන්න දගලනවා නම් ඒකයි අවුල.. දැන් ගලබොඩ අත්තේ හාමුදුරුවො බලහන්. උන්වහන්සේ ආගම ජාතිය ගැන නම් ප්‍රශ්නේ තිබුනේ, එයාට කියන්න තිබ්බනේ ඒ ගැන. ඇයි දේශපාලන කතා කිව්වේ. ඇයි මහින්දට චන්දේ දෙන්නයි කිව්වේ. මයිත්‍රිපාල ආවොත් අරට අනතුරේ කිව්වේ? මයිත්‍රිපාල මුස්ලිම්ද? මොකො මයිත්‍රිපාල ආවොත් සින්හලයා මැරෙනවද? උන්වහන්සිට රට ජාතිය ගලවගන්න වැඩේ මයිත්‍රී ආන්ඩුව තිබුනත් කල හැකි මහින්ද ආන්ඩුව තිබුනත් කලහැකි.. එයා කලේ ඒක නෙමෙයිනේ බන්.. කොටින්ම ජනාදිපති පුත්‍රයො දලදා මාලිගාව වටේ කාර් රේස් යන එකටවත් කටක් ඇරියද?

    11.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    aththa. mama th mulin pili ganna kamathi une naha eeka ahemai kiyalaa.
    anthimata balinnam wela thiyenne eeka.

    මමත් ඉස්සර හාෆ් ඩේ දාගෙන රැලි වලට දුවපු එකෙක්. පස්සේ තමයි තේරුනේ.

    ඔව්.. මම කියන්නේ රට ආගම කලවම් කරගන්න හොද නැ දේශපාලනෙත් එක්ක. දේශපාලකයන් එක්ක ගැටුම් ඇතිකරගත්තට උන් ඊක ගිහින් කොපි බිව්වට ආප්ප කැවට කමක් නැ. නමුත් රට බේර ගන්න ඉන්න අය දේශපාලනය කරන්න ගියොත් වැඩේ කොට උඩ.. දැන් වෙලා තියන දේ පේනවනේ. දැන් ඇත්තටම හාමුදුරු කෙනෙක් රට ජාතිය ගැන කිව්වත් වැටෙන්නේ බොදු බල සේනා ගොඩට..

    සිරාවටම :)

    ehema inne kohomada ban BBS eka thanikarama political contract ekak kale. BBS form kale rajapaksalata ona de karagannama thamai :dull:

    මහින්ද ඩිෆෙන්ඩර් දුන්නම සලකන්නත් එපැයි බන් :lol:
     
    waligamaya

    Well-known member
  • BBS කරේ ඉහලින් ආපු කන්ට්‍රෑක්ට් එකක්.හලාල් නැවත්තුවෙත් නෑ. හැබැයි අපිව ඇවිස්සුවා. එකේන් සිංහල බෞද්ධයා රැකෙනවා වගේ පෙනුනට ඒත් එහෙම නෑ. මහින්දට ඡන්දටික ගන්න ගහපු ගේමක්. අන්තිමට උනේ, අපි දෙකඩ උනා විතරයි.
    :(:(