බත්තරමුල්ල පන්නිපිටිය අවටින් annex එකක් ?
මචං ලගදි marry කරන මගේ යාලුවෙක් මේ දවස් වල annex එකක් හොයනවා බත්තරමුල්ල, පන්නිපිටිය අවටින් වගේ
. ඒ දෙන්නම වැඩ කරන්නේ බත්තරමුල්ලේ නිසා ඒ අවට හරි 174 පාරට ලග හරි තැනක් හොයන්නේ. budget එක 20 වගේ
පොඩ්ඩක් එහා මෙහා උනාට අව්ලක් නෑ ටිකක් පිළිවෙල හොද වටපිටාවක් තියෙන තැනක් හොයන්නේ
. ikman එකේ තියෙන ඒවා දෙක තුනකට ගියා ගොඩක් අවුල් ඒවා නම් හොද තැන් 30-40 ඉල්ලනවා 
174 ලග පාත ඉන්න සෙට් එක පොඩි හෙල්ප් එකක් දෙන්න

dan gewal hadanna yana ganan wadi hinda aduwata rent dena than nathi weegena yanne 