jeevana bara wadi kiyala minissu banku kadanne ne(Pick pocket gahuwoth nam ehema kiyanna puluwan). ahinsaka kama wadi nisa tamai grenade ekak gahuwe. eka wadune ethana thibba gahkata. naththan policiye 2k 3k ethanama iwarai. apita sadde hondatama ahuna.
EASY MONEY that's the only reason.
mattu wechcha eka danatath active duty inna Army karayek. unta kanna bonna labenne free. I live near the bank. meke dala thiyene comments dakkama hina yanawa.
ගමයා;12858153 said:කන්න බොන්න කෙසේ වෙතත් මිනිස්සුන්ට (සාමාන්‍ය)ඡිවත් වෙන්න අමාරැයි .එකයි මේ වගේ දෙවල් වෙන්නේ මුන් ටික සාමාන්‍ය කොල්ලෝ ටිකක් වෙන්න ඇති නැත්තම් මේ වගේ ආයුධ ගේනවද .ඡිවත් වෙන්න කරන්න දෙයක් නැති වුනාම මේ වගේ රිස්ක් එකක් ගන්නවා![]()

prashna katath thiyenawa.ehema kiyala horakam karanawanam hama minihama jobs karana eka paththakata dala horakam karanna ona.uba mokada horunwa oyatharam sudda karanne?![]()


ගමයා;12859532 said:මම හොරෙක් නේ මමත් ආව බැංකුව කඩන්න උන් මගේ යාලුවෝ![]()

ow ithin minissunta kanna bonna na,,anthime mewa tamay wenne


mahindayo thoge jangiyath thawa tika dawasakin horu ussanawa