බත්තරමුල්ල

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :no::no: jeevana bara wadi kiyala minissu banku kadanne ne(Pick pocket gahuwoth nam ehema kiyanna puluwan). ahinsaka kama wadi nisa tamai grenade ekak gahuwe. eka wadune ethana thibba gahkata. naththan policiye 2k 3k ethanama iwarai. apita sadde hondatama ahuna.

    EASY MONEY that's the only reason.

    mattu wechcha eka danatath active duty inna Army karayek. unta kanna bonna labenne free. I live near the bank. meke dala thiyene comments dakkama hina yanawa.

    ow bn, banku kadanne ahinsakayo nevei. Nikan idala salli hamba karanna hitagena inna moda horu. Okunta strict penalties denna one..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගමයා;12858153 said:
    කන්න බොන්න කෙසේ වෙතත් මිනිස්සුන්ට (සාමාන්‍ය)ඡිවත් වෙන්න අමාරැයි .එකයි මේ වගේ දෙවල් වෙන්නේ මුන් ටික සාමාන්‍ය කොල්ලෝ ටිකක් වෙන්න ඇති නැත්තම් මේ වගේ ආයුධ ගේනවද .ඡිවත් වෙන්න කරන්න දෙයක් නැති වුනාම මේ වගේ රිස්ක් එකක් ගන්නවා :(

    prashna katath thiyenawa.ehema kiyala horakam karanawanam hama minihama jobs karana eka paththakata dala horakam karanna ona.uba mokada horunwa oyatharam sudda karanne?:frown:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අහ්හ් අද මම ඉස්කෝලේ ඇරිලා එනකොට දැක්කා මේක කුඩු කරලා තියෙනවා :yes:
    දැනුයි දන්නේ මෙහෙම සීන් එකක් කියලා :shocked:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    prashna katath thiyenawa.ehema kiyala horakam karanawanam hama minihama jobs karana eka paththakata dala horakam karanna ona.uba mokada horunwa oyatharam sudda karanne?:frown:

    මම හොරෙක් නේ මමත් ආව බැංකුව කඩන්න උන් මගේ යාලුවෝ:rofl::rofl:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ගමයා;12859532 said:
    මම හොරෙක් නේ මමත් ආව බැංකුව කඩන්න උන් මගේ යාලුවෝ:rofl::rofl:

    mama hithuwa horunta gotta allana kota.:rofl: