බත්තරමුල්ල

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    බත්තරමුල්ල බැංකුව කඩන්න අවුත් වෙඩි කා නස&#3539

    81618047.png


    DSC_1114.jpg


    DSC_1104.jpg


    DSC_1117.jpg


    DSC_1118.jpg


    DSC_1121.jpg


    DSC_1128.jpg


    DSC_1105.jpg


    DSC_1125.jpg


    DSC_1127.jpg


    DSC_1126.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හදිස්සියට අකොඋන්ට් එකෙන් සල්ලි ටිකක් ගන්න එන්න ඇත්තේ බන්.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ATM කාර්ඩ් එක හිර උනා ද දන්නේ නෑ නේ... පාරේ ගිය මිනිහ හිතන්න ඇති මු ATM එක කඩනවා කියල :)
    ubata pissuda ban?ubath ATM eken salli ganna ona unahama gal katas kadu aragenda bank ekata yanne?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ubata pissuda ban?ubath ATM eken salli ganna ona unahama gal katas kadu aragenda bank ekata yanne?


    ගල් කටස් එහෙමත් තිබිලද ..ආරක්ෂාවට අරන් අවදා දන්නේ නෑ නේ ...
    එහෙනම් හොරා කියල වෙඩි තියලා තියෙන්නේ සිකුරුටීටද දන්නේත් නෑ :eek:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කන්න බොන්න කෙසේ වෙතත් මිනිස්සුන්ට (සාමාන්‍ය)ඡිවත් වෙන්න අමාරැයි .එකයි මේ වගේ දෙවල් වෙන්නේ මුන් ටික සාමාන්‍ය කොල්ලෝ ටිකක් වෙන්න ඇති නැත්තම් මේ වගේ ආයුධ ගේනවද .ඡිවත් වෙන්න කරන්න දෙයක් නැති වුනාම මේ වගේ රිස්ක් එකක් ගන්නවා :(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Jeevana bara vadi unama me vage deval balaporottu venna venava, what to do :(:(

    :no::no: jeevana bara wadi kiyala minissu banku kadanne ne(Pick pocket gahuwoth nam ehema kiyanna puluwan). ahinsaka kama wadi nisa tamai grenade ekak gahuwe. eka wadune ethana thibba gahkata. naththan policiye 2k 3k ethanama iwarai. apita sadde hondatama ahuna.

    EASY MONEY that's the only reason.

    mattu wechcha eka danatath active duty inna Army karayek. unta kanna bonna labenne free. I live near the bank. meke dala thiyene comments dakkama hina yanawa.
     
    Last edited: