බත්තලංගුන්ඩුව

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    බීච් එක නම් මරු. 2011 ගියා. එතකොට නම් සල්ලි ගත්තේ නෑ. දැන් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    මේලෝ රහක්.නෑ ලු.. ගියපු උන් කියන්නේ..
    වතුර පවා අරන් යන්න තියෙන්නේ. Tent වල ඉන්න. ඊට හොදයි මෙහේ දකුණේ උණවටුන හිරිකැටිය ලයින් එක පලයන් බීච් නම්beach campin gyanna inne machan
     

    Daminduwa

    Well-known member
  • මන් ගියේ 2014 හෝ 2015 වගේ. ඒ කාලෙ නම් ඕක එච්චර popular නැහැ. එක පැත්තක ඩීවර ගම්මානයක්. ගියපු අපි විතරයි ආගන්තුක පිරිසකට කියල හිටියෙ. සෑහෙන්න ලස්සන area එකක්.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ගියා කියන්නේ සුපිරි ආතල් එකක් සෙට් උනා....

    බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා විතරයි මුළු දිවයිනටම ඇදිරි නීතිය දැම්මා, එන දවසේ බෝට්ටුව වත් වතුරට දාගන්න බැරි උනා ගොඨා අයියට පිං සිද්ද වෙන්න සුපිරි කට්ටක කෑව ගෙදර එන්න

    20,000 ක් දීලා අව් කාෂ්ටකේ tent එකක ඉදලා වැල්ලේ රීලා එන්නේ මොකටද බං 😂😂😂
    උඹ ප්ලේන් එකකද ගියේ බං 20000ක් දීලා
    ------ Post added on Apr 8, 2024 at 10:16 AM