ඒ ගණන් වලට දැන් ගාලු කොටුව බලන්නවත් යන්න බෑ ,20,000? දාර scam එකකට අහු උනාද? උපරිම 6,000 / 7000. with 3 meals, drinking water, fresh water for bath, tents, lights, pvt transport, etc.
ඒ ගණන් වලට දැන් ගාලු කොටුව බලන්නවත් යන්න බෑ ,20,000? දාර scam එකකට අහු උනාද? උපරිම 6,000 / 7000. with 3 meals, drinking water, fresh water for bath, tents, lights, pvt transport, etc.
ඇත්ත කියපන් උබ දැකලවත් නෑ නේද?ඒ ගණන් වලට දැන් ගාලු කොටුව බලන්නවත් යන්න බෑ ,![]()

na. thaniyama yannath puluwan. habai kanna bonna, water, tent, serama aran ynna one.Salli gannawada ?
බත්තලන්ගුණ්ඩුව කවුද බං යන්නේඇත්ත කියපන් උබ දැකලවත් නෑ නේද?![]()
මේලෝ රහක්.නෑ ලු.. ගියපු උන් කියන්නේ..
වතුර පවා අරන් යන්න තියෙන්නේ. Tent වල ඉන්න. ඊට හොදයි මෙහේ දකුණේ උණවටුන හිරිකැටිය ලයින් එක පලයන් බීච් නම්beach campin gyanna inne machan
උඹ ප්ලේන් එකකද ගියේ බං 20000ක් දීලා20,000 ක් දීලා අව් කාෂ්ටකේ tent එකක ඉදලා වැල්ලේ රීලා එන්නේ මොකටද බං![]()