මමත් උබ වගේම දේශපාලනයට වෛර කරා හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය මොකක්ද කියල දකිනකම්. උබල අපි හැමෝම ඕකට කොච්චර වෛර කරත් අපි දේශපාලනයත් එක්ක බැදිල ඉන්නේ. I hate politics කියල කෙල්ලෝ කියන්නේ පොශ් එකට. ඒ උනාට උන් දන්නේ නෑ උන් ගන්න මේකප් සෙට් එකටත් දේශපාලනය බලපානව කියල. ඇත්තටම හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියන රටක දේශපාලනය වෙන හැටි දැක්කම තමයි ඕක තේරෙන්නේ බන්. ඕක එදා ඉදන් අපේ රටේ දේශපාලනය උන හැටියේ වැරද්දක්
![]()

siraa kathaawa matath ohoma unaa mama hoda yaluwo kiyaala hithan inna aya me chandha magulak nisaa pudgalikawa mada gahuwaa
siraawath maraawath apith ekka kathaa baha karannawath enne naha
maraa ganna apima thamyi ekata inne kiyana eka amathaka karanawaa godak un chandhe nisaa![]()