බත්බැලයන්ගේ බඩට ගහමු

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    10858412_10152842839126259_7583373941896306489_n.jpg
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මමත් උබ වගේම දේශපාලනයට වෛර කරා හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය මොකක්ද කියල දකිනකම්. උබල අපි හැමෝම ඕකට කොච්චර වෛර කරත් අපි දේශපාලනයත් එක්ක බැදිල ඉන්නේ. I hate politics කියල කෙල්ලෝ කියන්නේ පොශ් එකට :lol::lol: . ඒ උනාට උන් දන්නේ නෑ උන් ගන්න මේකප් සෙට් එකටත් දේශපාලනය බලපානව කියල. ඇත්තටම හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියන රටක දේශපාලනය වෙන හැටි දැක්කම තමයි ඕක තේරෙන්නේ බන්. ඕක එදා ඉදන් අපේ රටේ දේශපාලනය උන හැටියේ වැරද්දක් :(

    kathawa 100% aththa...othana mama kiyala na mama වෛර karanawa kiyala...
    mama hamadamath paththa gaththe buddimathwa hithala nathuwa..api blue, api green, api red kiyala nemei....ewa paththakin thiyamuko..

    mama kiuwe nikan oya ignore list ekata dagena, membersla ekka tharahawela...ewa nikan boru wada..

    anyway

    me sare apita ganna thiyena hondama option eka thamai common candidate wa gena eka....eke aye kathadekak na... :lol::lol:
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :) siraa kathaawa matath ohoma unaa mama hoda yaluwo kiyaala hithan inna aya me chandha magulak nisaa pudgalikawa mada gahuwaa :)
    siraawath maraawath apith ekka kathaa baha karannawath enne naha
    maraa ganna apima thamyi ekata inne kiyana eka amathaka karanawaa godak un chandhe nisaa:no:

    mama hamadamath paththa gaththe buddimathwa hithala nathuwa..api blue, api green, api red kiyala nemei....ewa paththakin thiyamuko..

    nikan oya ignore list ekata dagena, membersla ekka tharahawela...ewa nikan boru wada..

    anyway

    me sare apita ganna thiyena hondama option eka thamai common candidate wa gena eka....eke aye kathadekak na...:lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් උබ වගේම දේශපාලනයට වෛර කරා හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලනය මොකක්ද කියල දකිනකම්. උබල අපි හැමෝම ඕකට කොච්චර වෛර කරත් අපි දේශපාලනයත් එක්ක බැදිල ඉන්නේ. I hate politics කියල කෙල්ලෝ කියන්නේ පොශ් එකට :lol::lol: . ඒ උනාට උන් දන්නේ නෑ උන් ගන්න මේකප් සෙට් එකටත් දේශපාලනය බලපානව කියල. ඇත්තටම හරිහමන් ප්‍රජාතන්ත්‍රවාදයක් තියන රටක දේශපාලනය වෙන හැටි දැක්කම තමයි ඕක තේරෙන්නේ බන්. ඕක එදා ඉදන් අපේ රටේ දේශපාලනය උන හැටියේ වැරද්දක් :(

    :yes::yes::yes:

    25tb6g6.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    This message is hidden because arsehole-froce is on your ignore list.
    This message is hidden because N sriyantha is on your ignore list.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් මාමා කියනවා..... (යකෝ කියන්නත් ලැජ්ජයි මේක... )
    අපි මෛත්‍රිපාල ජනපති උනාම..
    මේ රටට 09 වෙනිදා නිවහල් දූෂණ භීෂණ නැති දරුවෙක් හදනවළු...
    හික්ස්!!
    රනිල් මාමා බැදලා මේ තරම් කල් බලන් ඉදලා තියෙන්නේ හේනම්...
    මෛත්‍රි මාමා ඵනකම්...
    දරුවෝ හදන්න...
    යකෝ මේ මොන කුණුහරපද??
    කෝ!! කෝ!! යකෝ මේ හූ ඇන් පී බණ්ඩයියලා