බලපන් උබල කොච්චර හිරිකිත තැනකට වැටිලද කියල. වීඩියෝ එක ගැන නම් කියන්නේ නෑ, මොකද ඕව පිලිගන්න තරම් මෝඩයෝ කිරියේ නෑ. ඒත් ඩී.ඇම් තුශාර ජයරත්න කියල වීඩියෝ එක දාල තියෙන්නේ. මම දන්න විදිහට මෙයා තමයි නාමල්ගේ නීති විභාග සීන් එක හෙලිකරේ , ඌට ලංකාවේ ඉන්න ලැබුනෙම නෑ ඒක නිසා. දැන් මේ වගේ හිරිකිත වැඩ කරල මඩ ගහනව.
ලංකාවේ දේශපාලනේ නම් අන්තෙටම හිරිකිතයි දැන්

අනේ බං ඔච්චර ලේ කොප කරගන්න වෙලේ ඕකුන්ව දාපන් බං ඉග්නොර් ලිස්ට් එකට.![]()

...un hama welawema denanawa...api paradenawa..
.ehema eke...yaluwo nathi karaganna ba...
ane mama nam kauruth oya list ekata danne na...mokada owa iwara wechchama api ayeth hitiya wagema paradinawa...
itapasse behethakatawath hoyaganna inna elakiri membersla aye owa amathaka karala set wenawa...un hama welawema denanawa...api paradenawa..

siraa kathaawa matath ohoma unaa mama hoda yaluwo kiyaala hithan inna aya me chandha magulak nisaa pudgalikawa mada gahuwaa 

ane mama nam kauruth oya list ekata danne na...mokada owa iwara wechchama api ayeth hitiya wagema paradinawa...
itapasse behethakatawath hoyaganna inna elakiri membersla aye owa amathaka karala set wenawa...un hama welawema denanawa...api paradenawa..
.ehema eke...yaluwo nathi karaganna ba...

. ඒ උනාට උන් දන්නේ නෑ උන් ගන්න මේකප් සෙට් එකටත් දේශපාලනය බලපානව කියල. ඇත්තටම හරිහමන් ප්රජාතන්ත්රවාදයක් තියන රටක දේශපාලනය වෙන හැටි දැක්කම තමයි ඕක තේරෙන්නේ බන්. ඕක එදා ඉදන් අපේ රටේ දේශපාලනය උන හැටියේ වැරද්දක් 