podi ganak wenne bn nugegoda pola hariyen balapn hoyganna plwn weiබත් ඔතන සුදු පත්තර ( මුකුත් ලියල නැති) ගන්න තැනක් කියපංකො නුගෙගොඩ හරියෙ. ඒව කිලො එකක් සාමාන්‍යයෙන් කියක් වෙනවා ද?
ලිපි ද්‍රවය ඔය පොත් පෑන් තියෙන කඩවල තියෙනව,
අදමි ඇහුවෙ කොහෙද තියෙන්නේ?තොග කඩයකින් අහන්න ! එහෙම නැත්තම් හුලං කඩෙන් අහන්න
කාන්තා පත්තරේකින් කෑම එක ඔතහන් කෙල්ලෙක් බල බල ඕප දූපයක් බල බල කෑම කන්න පුලුවන් .
පරන වැල කතා පත්තර ටිකක් හොයාගන්න පුලුවන් උනානම් ගොඩ
බත් බැරිනම් ඕනෙ හුයන්නක් බැදගනින් ! නුගේගොඩ ලිපිද්‍රව්‍ය තොගමිලට දෙන කඩයකටයි ඔය නම කියන්නෙ ! ඕනෙම දෙයක් තියෙනව ! ඇට්ලස් පෑන් ඇරුනාම අනිත් හැම එකක්ම වගේ අඩුගානට තියෙන්වා ! වෙන කඩේකින් ඇහුවොත් පෙන්නයි තැන.මොකද්ද මචං හුළං කඩේ? ගහගෙන යන එක්ක ද?අදමි ඇහුවෙ කොහෙද තියෙන්නේ?
බත් ඔතන්න නෙමෙයි හු.
බත් බැරිනම් ඕනෙ හුයන්නක් බැදගනින් ! නුගේගොඩ ලිපිද්‍රව්‍ය තොගමිලට දෙන කඩයකටයි ඔය නම කියන්නෙ ! ඕනෙම දෙයක් තියෙනව ! ඇට්ලස් පෑන් ඇරුනාම අනිත් හැම එකක්ම වගේ අඩුගානට තියෙන්වා ! වෙන කඩේකින් ඇහුවොත් පෙන්නයි තැන.
rulan kade neda. nugegod supermarket ekata eha patte tiyenne.ado hulan kade location eka dapan danna ekek