බත් ඔතන පත්තර

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බත් ඔතන සුදු පත්තර ( මුකුත් ලියල නැති) ගන්න තැනක් කියපංකො නුගෙගොඩ හරියෙ. ඒව කිලො එකක් සාමාන්‍යයෙන් කියක් වෙනවා ද?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බත් ඔතන සුදු පත්තර ( මුකුත් ලියල නැති) ගන්න තැනක් කියපංකො නුගෙගොඩ හරියෙ. ඒව කිලො එකක් සාමාන්‍යයෙන් කියක් වෙනවා ද?
    podi ganak wenne bn nugegoda pola hariyen balapn hoyganna plwn wei
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කාන්තා පත්තරේකින් කෑම එක ඔතහන් කෙල්ලෙක් බල බල ඕප දූපයක් බල බල කෑම කන්න පුලුවන් .

    පරන වැල කතා පත්තර ටිකක් හොයාගන්න පුලුවන් උනානම් ගොඩ
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මොකද්ද මචං හුළං කඩේ? ගහගෙන යන එක්ක ද? :oo: අදමි ඇහුවෙ කොහෙද තියෙන්නේ?

    තොග කඩයකින් අහන්න ! එහෙම නැත්තම් හුලං කඩෙන් අහන්න
    බත් ඔතන්න නෙමෙයි හු.

    කාන්තා පත්තරේකින් කෑම එක ඔතහන් කෙල්ලෙක් බල බල ඕප දූපයක් බල බල කෑම කන්න පුලුවන් .

    පරන වැල කතා පත්තර ටිකක් හොයාගන්න පුලුවන් උනානම් ගොඩ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    මොකද්ද මචං හුළං කඩේ? ගහගෙන යන එක්ක ද? :oo: අදමි ඇහුවෙ කොහෙද තියෙන්නේ?

    බත් ඔතන්න නෙමෙයි හු.
    බත් බැරිනම් ඕනෙ හුයන්නක් බැදගනින් ! නුගේගොඩ ලිපිද්‍රව්‍ය තොගමිලට දෙන කඩයකටයි ඔය නම කියන්නෙ ! ඕනෙම දෙයක් තියෙනව ! ඇට්ලස් පෑන් ඇරුනාම අනිත් හැම එකක්ම වගේ අඩුගානට තියෙන්වා ! වෙන කඩේකින් ඇහුවොත් පෙන්නයි තැන.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    යකෝ පල්ලෙහා ටික කිව්වෙ උඹට නෙමෙයි. උඩ ටික විතරය උඹට කිව්වෙ :growl:

    බත් බැරිනම් ඕනෙ හුයන්නක් බැදගනින් ! නුගේගොඩ ලිපිද්‍රව්‍ය තොගමිලට දෙන කඩයකටයි ඔය නම කියන්නෙ ! ඕනෙම දෙයක් තියෙනව ! ඇට්ලස් පෑන් ඇරුනාම අනිත් හැම එකක්ම වගේ අඩුගානට තියෙන්වා ! වෙන කඩේකින් ඇහුවොත් පෙන්නයි තැන.
     
    • Love
    Reactions: Honert

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,680
    113
    Gampaha
    ඩිමයි කොළ..

    කටු වැඩ වලටනං ඉස්සර අපිට කිසි අවුලක් නෑ...
    පංති ලඟ ලීෆ්ලට් බෙදන කෙනෙක්ට ටෝකක් දාපු ගමං මිටියෙන් බාගයක් විතර දෙනව..

    දැන් ඉතිං ක්ලාස් ඔන්ලයින්නෙ..
     
    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    සාමාන්‍ය සිල්ලර කඩවල තියෙනවා. කිලෝ එකක් 150 - 200 වගේ. කොලිටි 2ක් තියෙනවා හැබැයි