මූ මොනවා කිව්වත්, මේ යන විදියට පොහොට්ටු කාරයො හිටියා නම් හොඳයි කියන ලෙවල් එකට ටික ටික ජෙබයියෝ වෙනස් වේගෙන එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕකුන් එහෙම වෙනස් වුනාම හැසිරෙන්න ගන්නේ 2024 ලන්කාවේ හිටියේ නෑ වගේ.
ලන්කාව වෙනස් වෙනවා බලන් ඉන්නවට වඩා ලේසියි වෙනස් උන් ඉන්න රටකට ගිහින් ජීවත් වෙනවා.