බත් කන සෙට් එක 🤣🐮

Myth

Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    https://www.facebook.com/share/r/1FAcFo4WXt/

    1000655398.jpg
     
    • Haha
    Reactions: jhnnwp and Cypress

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    මූ මොනවා කිව්වත්, මේ යන විදියට පොහොට්ටු කාරයො හිටියා නම් හොඳයි කියන ලෙවල් එකට ටික ටික ජෙබයියෝ වෙනස් වේගෙන එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඕකුන් එහෙම වෙනස් වුනාම හැසිරෙන්න ගන්නේ 2024 ලන්කාවේ හිටියේ නෑ වගේ.

    ලන්කාව වෙනස් වෙනවා බලන් ඉන්නවට වඩා ලේසියි වෙනස් උන් ඉන්න රටකට ගිහින් ජීවත් වෙනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාලිමාවෙ සෙට් එකත් බලාගෙන ඉන්නෙ මේක කාගෙ හරි ඇඟේ ගහල විපක්ෂෙට වෙලා ඉන්නෙ කොහොමද කියල වගෙ

    No Thank You Lol GIF by Max
     
    • Haha
    Reactions: Cypress

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඉතින් ලපයත් කරන්නේ නාමල් ජනාධිපති කමට හෙමිහිට ගේන කොන්ත්‍රාත්තුව නේ :ROFLMAO:🤌
     
    • Haha
    Reactions: Thiefx and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113