සිංහල බෞද්ධයින් අනිවාර්යෙන් කියවන්න..... මටම වූ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයකි.
අපේ කොම්පැණියේ දවල්ට කෑම දෙනවා මචන් දෙන්නේ බුෆේ...
(මෙලෝ රහක් නෑ ගොඩාක් වෙලාවට) ඉතින් මෙහෙම මාස 6ක් විතර ගියා.
දවස් තුනකට කළින් ලොක්කා නීතියක් දාලා හැමෝම හැඳි ගෑරුප්පු වලින් කන්න ඔ්න කියලා. ඔන්න ඉතින් මාත් හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි කන්න හැදුවා.. එදා තිබ්ඛේ පොල් සම්බලුයි, මාළුයි, පරිප්පුයි. බතුත් ගුලි ගුලි.. ටික වේලාවක් කද්දි එපා උනා... සිංහල අපිට අතින් කන්න පුළුවන් කම තියෙද්දී මේ සෝබනේ මට ඇල්ලුවේ නෑ. මම අතින් කෑවා.. ඒ එක්කම මගෙ ඔෆිස් එකේ අනිත් යාලුවො දෙන්නෙකුත් අතින් බත් කෑවා. මේක බලන් හිටිය ඩිරෙක්ටර් බෝඩ් එකේ ගෑණියෙක්. මම කාල ඉවර උනු ගමන්ම මේ ගෑණි මට කිව්වා ඇයි ඔයා අතින් කන්නේ කියලා. මම කිව්වා මට හැඳි වලින් කාල හරි යන්නෙ නෑ\ ඒකයි කියලා. ඊට පස්සෙ කිව්වා මෙකෙ ඉන්න ඔනි නම් හැන්දෙන් කන්න ඔ්න කියලා. මට මේකට මල පැන්නා. මම කිව්වා සිංහලයෙක් වෙලා අතින් බත් කන්න කාගෙන් වත් අවසර ගන් ඔ්නද කියලා. ඒකට මේ ගැණිට තද වුණා කෙලින්ම ලොක්කට කෝල් කරා. ඊට පසසේ ලොක්ක පැයකින් විතර අපේ ඔෆිස් එකේ ඔක්කොටම කතා කරලා උන් ඉස්සරහ මට හොඳටම බැන්න. ගෑරුප්පුවෙන් කන්න බැරිනම් ගෙදර නවතිනවා, මට මේකට ගන්න ඔන් තරම් මිනිස්සු ඉන්නවා. නීතියට වැඩ කරන්න බැරිනම් මේ මොහොතෙම ගෙදර යන්න කිව්වා. මම ගෙදර නැවතුනා බන්.... අවුරුදු 5ක් කරපු රස්සාව කෑම පිඟානක් නිසා නැති වුණා බන්....
මේ කොම්පැණියෙ නම මම කියන්නෙ නෑ... එකෙ මම අවුරුදු 5ක් වැඩ කලා නිසා... හැබැයි පී.එල්.සී කරපු නම ගිය හොඳ සිංහලයෙක් කියලා නම ගහගෙන ඉන්න උඹලා ටී.වී එකේ පවා දැකලා තියෙන පොරක්ගේ ෆුඩ් කොම්පැණියක්... මේකෙ ගොඩාක් මිනිස්සු අයින් වෙන්න හේතුවත් මෙයාලගෙ මේ වගේ ගොන් වැඩ නිසා බන්. මට දුක නෑ..... ඒත් දුක සතෙකුටවත් කද්දී කරදර නොකරන සිංහළ බෞද්ධයො වෙච්ච අපිට කෑම කන්න ගිහින් වෙච්ච මේ දේ ගැනයි....
පසු වදන - අනගාරික ධර්මපාලතුමා කියලා තියෙනවා මීට අවුරුදු ගණනකට කලින් මෙහෙම වෙනවා ලංකාවට කියලා. මම අද දුක් වෙනවා අද ඒ වගේ උත්තමයො මේ ලොකේ දැන් නැති එකට... යකෝ විස්වාස කරපල්ලා, මට මෙහෙම බැනලා එළවපු ලොකු මහත්තයා ටී.වී එකේ දේශීයත්වය ගැන වැදි බණ දෙසනවා බන්. එකයි හිතට දුක. මුස්ලිම් එවුන්ගෙ එකමුතුව සිංහළ බහුතරයික් ල`ග දැන් නෑ....
මචෝ මම කම්පැණි එකේ නම කියන එක පලි ගැනීමක් වෙන්න පුළුවන්.
අනික මේ සිද්ධිය නිසා උන්ගෙ බ්‍රෑන්ඩ් එකට පහරක් වෙන්න පුළුවන්.
මම අවුරුදු ගානක් කළේ ඔයි කම්පැණියේ අඩ්වර්ටයිසින් / බ්‍රෑන්ඩින්.
මට අයින් උනාට දුකක් නෑ බන්. ලංකාව පුරා මම කරපු වැඩ බස්එකෙ යනකොට දකින කොට තියෙන සතුට කොම්පැණියෙන් අයින් වුණා කියලා නැතිවෙන්නෑ..
අවුරුදු ගාණක් යනකන් මගෙ ඩිසයින් රට වටේ තියෙයි.
ඒකයි බන් මම කොම්පැණියෙ නම කියන්නේ නැත්තේ.
උන් මට මෙහෙම කළාට මම කුහක නෑ බන්....
සක්කිලි හැත්ත මුන්ට ඇඩෙයි මම වගේ වෙන එකෙක් හදාගන්න අවුරුදු ගාණක් යනකොට...
සොරි මචන් උඹේ කාලේ කෑවට...
ජීවිතේ ගොඩාක් ප්‍රශ්න , අත්දැකීම් ඛෙදාගන්න මම එළකිරි ආවා ගොඩාක් වෙලාවට..
මෙකෙ උන් මට ගොඩාක් උදව් කළා මට ආව ප්‍රශ්න වලදී.
ඒකයි මම මේක දැම්මේ බන්..
අවුරුදු 5කට කලින් ජොබ් 1ක් නැතිව ඉන්න කාලේ මෙකෙ හිටිය එවුන් මට රස්සාවක් හොයාගන්න උදව් වුණා..
ඒ උන්ගේ වචන තාම මතක හින්දයි.. මේක දැම්මේ... සොරි මචන් වෙරි සොරි

උබ කැමති නම් මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා ඒ company එකෙන් වන්දි ඉල්ලන්න පුලුවන් බන් නීති ආධාර කොමිෂන් සභාව උදවු කරයි.




මචං මේකට කෙටියෙන්ම කියන්න තියෙන්නේ උබට ජීවීතේ අත්දැකීම් ගොඩක් අඩුයි කියලා....... උබ කරපු දේ උබේ පැත්තෙන් හරි වෙන්න පුළුවන් එත් උබට කොම්පැනි එකේ තීරණ වලට බලපෑමක් කරන්න බැරිනම් උබට තිබුණු හොදම දේ කට වහගෙන දෙනදෙයක් කාලා වැඩ ටික කරලා උබ දියුණු වෙන එක... උබ දැන් කරපු දෙයින් උබ හිතනවනම් කොම්පැනිඑකට ලොකු පාඩුවක් උනා කියලා..... නෑ මචං හොද කොම්පැනි එකක් නම් කවදාවත් එහෙම වෙන්නේ නෑ උන්ට උබ නැති අඩුව උපරිම මාසයක් දැනෙයි. පාඩුව උනේ උබට දැන් උබට රස්සාවකුත් නෑ උබ වෙනුවෙන් කතා කරන්න කෙනෙකුත් නෑ........ කවදාවත් ජොබ් එකක් කරද්දි ඔය වගේ දේවල් වලට මැනේජ්මන්ට් එකත් එක්ක හැප්පෙන්න යන්න එපා බන් එක ලොකු මෝඩ කමක්. අපි කථා කරන්න ඔනේ තැන් තියනවා ඒත ඔය වගේ තැන් වලදි නෙමෙයි. ඔකෙන් උනේ උන් උබව ගොඩයා ගානට දාපු එක. ජොබ් කරනකොට කවදාවත් හිතට එකගව වැඩ කරන්න යන්න එපා මචං අපි අමාරැවේ වැටෙන්නේ අන්න එතනදී ..... අර කථාවක් තියනවනේ මචං වවුලගේ ගෙදර ගියා නම් එල්ලිලා ඉදපං කියලා.... මම නම් දකින්නේ අපිට රස්සාවකුත් ඔනේ නම් අවංකව හිත සතුටින් මැනේජ්මන්ට් එකට ඕන විදියට රස්සාව කරන එක. අපිට රස්සවා ඔනේ නැත්නම් ඔයිට වඩා ගේමක් ඉල්ලලා අයින් වෙන එක. අනිත් එක තමයි මචං රස්සවා කරන තැන බොක්කේ යාළුවො ඉන්නවා කියලා කවදාවක් හිතන්න එපා හැම එකාම බලන් ඉන්නේ අපිට වරදිනකම් තමයි
thota nama danna beri nam ahawal piyyakata yako me thread daala duka kiyannne! mat ame wage baaga hali penna be! nikan atahal denawa

අනේ පල පුක්ගැට්ටො යන්න.......මේ සීන් එක වෙලා තියෙන්නේ රයිගම් ෆුඩ්ස් එකේ මට දැන් නිවුස් එක ආව.



අනේ පල පුක්ගැට්ටො යන්න.......
රයිගම් එකේ ඉන්න ලොක්කා බුලත් විටක් එහෙම කාගෙන වැඩ කරන උන්ට මචං හුචං කියාගෙන ඉන්න පොරක්...
ඒ වෙලාවට පොර ගේ ආචාර්ය උපාධිය හොයන්න නෑ කොහෙද කියලා.....
අනේ පල පුක්ගැට්ටො යන්න.......
රයිගම් එකේ ඉන්න ලොක්කා බුලත් විටක් එහෙම කාගෙන වැඩ කරන උන්ට මචං හුචං කියාගෙන ඉන්න පොරක්...
ඒ වෙලාවට පොර ගේ ආචාර්ය උපාධිය හොයන්න නෑ කොහෙද කියලා.....


අනේ පල පුක්ගැට්ටො යන්න.......
රයිගම් එකේ ඉන්න ලොක්කා බුලත් විටක් එහෙම කාගෙන වැඩ කරන උන්ට මචං හුචං කියාගෙන ඉන්න පොරක්...
ඒ වෙලාවට පොර ගේ ආචාර්ය උපාධිය හොයන්න නෑ කොහෙද කියලා.....
නම කියපං බං.. හැමෝටම දැනගන්න.. උඹව බත් පිඟානක් නිසා එළියට දාපු බල්ලගෙ නම කියන්න ඇයි ඔච්චර බය වෙන්නෙ.. පහුබහින්නෙ..?
මම උඹට තව අවවාදයක් දෙන්නම්.. කොම්පැනි වලට ලොක්කන්ට ආදරේ කරන්න එපා බන්.. ලැබෙන වැටුපට සරිලන සේවයක් කරලා ලැබෙන වැටුපට ආදරේ කරපන්.. ජීවිතේ කියන්නේ සල්ලි නෙවෙයි.. එත් ඇත පය 4 වැඩ නොකරන දවසට ඔය කොයි කොම්පනියත් උඹට හෝ මට බෙදන්නේ එකම හැන්දෙන් තමයි..