උඹ දාපු ත්‍රෙඩ් එකෙන් කිසි වැඩක් තියේද?
නම දාන්නේ නැතුව?
තරහ වෙන්න එපා කිව්වට, මේක මේකේ ත්‍රෙඩ් දාන අනිත් උන්ටත් ඇහෙන්න කියන්නේ, මොනවා හරි දෙයක් ගැන දැනුවත් කරන්න නම් දාන්නේ , එක සම්පුර්ණයෙන් දාන්න, එහෙන්ම නැත්තම් නොදා ඉන්න. උඹ දාපු ත්‍රෙඩ් එකෙන් අපිට තියන ප්‍රයෝජනේ මොකක්ද? ඔය කම්පැනි එකේ නම දන්නේ නැති නිසා අපිට වෙන්නේ හම ෆුඩ් කම්පැනි එකක් දිහාම ඔය විදියට බලන්න. එහෙම බැලුවම උඹ කරලා තියෙන්නේ හම කම්පැනි එකකින්ම පාලි ගත්තු එක.
නම කියන්න කැමති නම් දාපන්, නැත්තම් ත්‍රෙඩ් එක ඩිලීට් කරලා දාපන්.