RePost බුවා;15489774 said:අඩෝ පාර දිගේ පට්ට බන්,
මම එක කියවන්න මයි පත්තරේ ගන්නේ...
කැම්පස් එකේ ඉන්න කොට නම් වැඩිය කියවන්න වෙන්නේ නැ.
බොහොම ස්තුති බෙදා ගත්තට...
ඔන්න නවයකින් රෙප් කළා...
rep add mcn. matath hithuna kama kadayak danna
ඇයි කැන්ටිමේ මාලු...එකම මාලු ටික මුලින්ම නම් නියමයි කිරි මාලු..මාලු කිරට.. ඊලගට මිරිසට, ඊලගට බැදල.. සතියෙ අග වෙනකොට මාලුවගේ කුඩු හැලෙන සයිස්.. ඕකුන් එක දවසෙ ඔක්කොම උයල Freezer කරනව.. අනික මචෝ ලාබය ටිකක් ගෑස්වලට, කරන්ට් බිලට, පඩි නඩි, නඩත්තු වලටත් යනව නෙ.. පට්ට ලිපිය නියමෙට ලියල තියෙනව... 6+
මුල හරිය කියවනකොට හිතුනා මූත් දන්න දේවල් කියලා...කොහොම උනත් එල
ඒකනේ අපි උඹලට ඕව ගෙදරදි හදං කන්න කියල දෙන්නේ.......
මට කඩෙන් කන එක එපා උනා
මානසිකව වැටුනා
![]()
කන කෑමත් වහ
බොන කිරි එකත් වහ.
අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා.
,,,,+11,,,,
rep + ban apo ape kattiyatath mara pissuwak tiyanawa set wela rice kanna ekath kanne bada thada wela ismuruththawa hadenakam.wadihariyak kanne nasigoreng kiyana rice eka eka mehe rs. 310k wenawa. prashne wela tiyenne ban owa gedara hadanna tiyana kammalikamane
TFS machan