බත් රෝස් කර කෑමේ කලාව...

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12824_zpsd51308dd.png


    කන කෑමත් වහ
    බොන කිරි එකත් වහ.
    අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා.

    ,,,,+11,,,,
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    12824_zpsd51308dd.png


    කන කෑමත් වහ
    බොන කිරි එකත් වහ.
    අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා.

    ,,,,+11,,,,

    හුස්ම ගන්නෙත් වසවිෂ..
    වතුර කියලා බොන්නෙත් වස..
    කන කෑමත් වහ
    බොන කිරි එකත් වහ...
    අඳින ඇඳුමකත් තියෙන්නේ වස විස පිරි ඩයි..
    දැන් කාලේ ජීවිතයටම වහක්...

    1950ට එහා ඉස්සර අපේ අයට වස විස නාමයක් තිබ්බේ නැහැ... දැන් කාලේ හොයා ගන්න බැරි ලෙඩ කෝටියයි... අපි පව් :baffled:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Meka kiyawala night kada danna hithuna aya godak athi :P kade nama nokiyana nisa mama aththa ganan kiyannam

    Chicken rice eka 230 ta denne, Eka hadanna yanne 80i
    Fish rice eka 170 ta denne, eka hadanna yanneth 80i

    Bath besam wala dala yatin thiyala thiyenne salli nodi kana ayata denna. Rath una thel handak aran besamata dala kalawan kalama ithin aluth ewa wagema thama :rofl:

    kotinma aththa..... :):)
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    rep + ban apo ape kattiyatath mara pissuwak tiyanawa set wela rice kanna ekath kanne bada thada wela ismuruththawa hadenakam.:dull: wadihariyak kanne nasigoreng kiyana rice eka eka mehe rs. 310k wenawa. prashne wela tiyenne ban owa gedara hadanna tiyana kammalikamane :nerd: TFS machan
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ela ela..
    lumprice kiyanne monawada ban & setmenu kiyanne?
    ලම්ප් රයිස් කියන්නෙ කෙසෙල් කොලේ හරි නෙළුම් කොලේ හරි ඔතල එන බත් එකට කියන පොස් නම.............:lol::rofl::rofl:
    සෙට් මෙනූ එකකට අපිට ඕන කරන ඒව දාගන්න බෑ....ඒ අය කලින් නම නියම කරල තියනව එන ඒව.....
    තමන් කැමති විදියට හදල ගන්න ඒවට කියන්නෙ අ-ලකාර්ටෙ කුමයට හදන ඩිෂස් කියලා......
     

    mama gona

    Banned
    Aug 21, 2013
    223
    9
    0
    ලම්ප් රයිස් කියන්නෙ කෙසෙල් කොලේ හරි නෙළුම් කොලේ හරි ඔතල එන බත් එකට කියන පොස් නම.............:lol::rofl::rofl:
    සෙට් මෙනූ එකකට අපිට ඕන කරන ඒව දාගන්න බෑ....ඒ අය කලින් නම නියම කරල තියනව එන ඒව.....
    තමන් කැමති විදියට හදල ගන්න ඒවට කියන්නෙ අ-ලකාර්ටෙ කුමයට හදන ඩිෂස් කියලා......

    thanks machan..danne nathi hinda ahuwe..:rofl::rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ පාර දිගේ පට්ට බන්,
    මම එක කියවන්න මයි පත්තරේ ගන්නේ...
    කැම්පස් එකේ ඉන්න කොට නම් වැඩිය කියවන්න වෙන්නේ නැ.
    බොහොම ස්තුති බෙදා ගත්තට...
    ඔන්න නවයකින් රෙප් කළා...
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    RePost බුවා;15489774 said:
    අඩෝ පාර දිගේ පට්ට බන්,
    මම එක කියවන්න මයි පත්තරේ ගන්නේ...
    කැම්පස් එකේ ඉන්න කොට නම් වැඩිය කියවන්න වෙන්නේ නැ.
    බොහොම ස්තුති බෙදා ගත්තට...
    ඔන්න නවයකින් රෙප් කළා...

    පට්ට නේ ම්චන්..එල

    rep add mcn. matath hithuna kama kadayak danna

    අන0 මන0 නොදා හරියට කරනව නම් හොද වෑඩක්..දියුනු වෙන්න පුලුවන්..හෑමදාම බිස්නස් තියෙයි...දෑන් රයිස් එකක් කෑවම එන වතුර තිබහ කොහොමද...ඔය අන0 මන්0 දානව නේ..ඒකයි

    ඇයි කැන්ටිමේ මාලු...එකම මාලු ටික මුලින්ම නම් නියමයි කිරි මාලු..මාලු කිරට.. ඊලගට මිරිසට, ඊලගට බැදල.. සතියෙ අග වෙනකොට මාලුවගේ කුඩු හැලෙන සයිස්.. ඕකුන් එක දවසෙ ඔක්කොම උයල Freezer කරනව.. අනික මචෝ ලාබය ටිකක් ගෑස්වලට, කරන්ට් බිලට, පඩි නඩි, නඩත්තු වලටත් යනව නෙ.. පට්ට ලිපිය නියමෙට ලියල තියෙනව... 6+

    හරියටම හරි

    මුල හරිය කියවනකොට හිතුනා මූත් දන්න දේවල් කියලා...කොහොම උනත් එල

    අඩේ ජෙපා මේවා නොදන්න දේවල් නෙමෙයි මම...ඔය කුකරි අරිකි මිරිකි ඕනි දෙයක් මම දන්නව...උබල වගේ කඩෙන් කන සෙට් එක දෑනුවත් කරන්නයි දෑම්මේ....

    ඒකනේ අපි උඹලට ඕව ගෙදරදි හදං කන්න කියල දෙන්නේ.......

    ගෙදරින් කනව කියන එක දාහෙන් සම්පතක් මචන්

    මට කඩෙන් කන එක එපා උනා

    මානසිකව වැටුනා

    ගෙදරින් කන්න බෑරි නම් ඉන්න තෑනක උයාගන්නවත් ට්‍රයි එකක් දීපන් ම්චන්

    12824_zpsd51308dd.png


    කන කෑමත් වහ
    බොන කිරි එකත් වහ.
    අනේ මන්දා බන් අපේ මිනිස්සුන්ට මොනවා වෙයිද කියලා.

    ,,,,+11,,,,

    :confused::confused::confused:

    rep + ban apo ape kattiyatath mara pissuwak tiyanawa set wela rice kanna ekath kanne bada thada wela ismuruththawa hadenakam.:dull: wadihariyak kanne nasigoreng kiyana rice eka eka mehe rs. 310k wenawa. prashne wela tiyenne ban owa gedara hadanna tiyana kammalikamane :nerd: TFS machan


    ඔවු මචන් කම්මෑලි නම් තමයි..ඒත් ගෙදර හදනව නම් ඕවට කුරුදු කරාබුනෑටි සුදුලූනු ඈති පදමට දාන නිසා ඉක්මනින් දිරවන්න,තෙල් ගතිය කෑපිල යන්න වගේ දේවල් වෙනව..රසත් වෑඩි වෙනව...මල ජරාව දාල රසගන්වන වට වඩා හොදයි ඒක.....