බත් වික්ක අයියා මහින්දා නිසා අද කොටිපතියෙ
ශ්රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්රියත්බන්දු වික්රම මහතා වරාය භාවිතා කොට අනිසි ලෙස ආදායම් උපයන බව පවසමින් පසුගියදා ජාතික සේවක සංගමය විසින් උස්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි. එම උද්ඝෝෂණයේදී හෙලිවුයේ සාමන්යය ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කල ප්රියත්බන්දු කෙටි කලකින් කෝටිපතියෙකු වී ඇති බවයි.
එකල තම දිවා ආහාර වේලද විකුණා මුදල් ලබාගෙන මල්වත්ත පාරේ පයින් ගොස් කෝච්චියෙන් ගෙදර ගිය ප්රියත් බන්දු මහතා අද වනවිට රුපියල් මිලියන 800 ක් වියදම් කොට ඇමෙරිකන් ස්ටැන්ඩඩ් නම් සමාගමක ශ්රී ලාංකික අලෙවිය සිය බිරිඳගේ නමට ලබාගෙන ඇති බවද එහිදී හෙළිවිය.
තව කියවන්න
http://www.rategossip.com/216/2014/08/priyabandu-become-reach