බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ignored :lol::lol::lol::lol:

    ආ ගුනේ ඉස්සර කාපුවට තාම රිදෙනවද?:rofl::rofl::rofl: දැන් තුන් සිංහලේ එහෙම දන්නවයි?:lol:

    ආ රිදුනම ඇවිත් ‍තියෙන්නෙ. කෝ දාපන් බලන්න තුන් සිංහලේ ගැන.... මම නන් රෙඩි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඔව්ව ගන්න ගන්න එපා බන් මගේ තොග පිටින් කපල තිබ්බේ ,කන්න පුළුවන් දෙයක් නෙමේනේ

    :yes::yes::yes: පළමුව මව්බිම දෙපනුව රෙප්......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ රිදුනම ඇවිත් ‍තියෙන්නෙ. කෝ දාපන් බලන්න තුන් සිංහලේ ගැන.... මම නන් රෙඩි.

    මොනවා රිදෙන්නද බං? දැන් මමද පරණ තරහ හිතේ තියාගෙන කියව කියවා යන්නේ :rofl:

    නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බං ඔන්ලයින් වලි හිතේ තියාගෙන කැකෑරි කැකෑරී ඉන්නේ ඇත්ත ජීවිතේ ප්‍රශ්න නැතුවද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දවසක් දෙකක් කරන්ට් නැතුව හිටියා කියල මොකද වෙන්නේ බං? ඒ වගේද, මහින්දගේ ස්විස් එකවුන්ට් එකට යන සල්ලි නවතිලානේ දැන්? :lol:
    ඒකම රටට මොන තරම් ඉතිරියක්ද? දන්නවනේ කට්ටිය, මහින්දගේ දිනක වියදම ලක්ෂ 262 ක් කියලා? මම නෙමෙයි කියන්නේ, ආචාර්ය හර්ෂ ද සිල්වා...
    ඔය ලක්ෂ 262 ඉතුරු වෙනකොට උබලට ටොයිලට් එකට යන්නත් ඒ.සී කරපු කාරෙකක් දෙන්න පුළුවන්... ඉස්සරහට රනිල් ඒකට කැබිනට් අනුමැතිය ගන්නවා කිව්වා...
    කරන්ට් නම් හැමදාම තියෙන එකනේ... ටිකක් නැති උනා කියල කලබල නොවී, මහින්දව එලවපු එක හිතලා සතුටු වෙයල්ලා...

    ජනවාරි 8 වැනිදා විප්ලව කරන්න ආපු හැම එකාටම සාප වෙනවා.... ඔහොම යමු.. වෙනස ඇරබුනා පමණි.. තව අවුරුදු 5ක් ගෙඩි පිටින් ඇත...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    බැදුම්කර මගඩිය ගැන කතාවක්වත් නෑ නෙ.:baffled::baffled::baffled:
    ලෙඩා මලත් බඩසුද්දයි තමා අන්තිමට රනිල කියන්න ඉන්න විශේෂ ප්‍රකාශය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    මහින්දගෙ දවසෙ වියදම ලක්ෂ දෙසිය හැටදෙකයි කියන්නෙ ගෝඨගෙ නාමල්ගෙත් තියෙන්න ඇති ලක්ෂ 100ක්වත් වෙලා. දැන් ඔය ටික ඉතුරු නිසා ඒ ටිකෙන් ණය ගෙවල දාන්න බැරිද? තව මදිනන් රත්තරන් අස්පයො ටිකයි හෙලිකොප්ටර ටිකයිත් විකුණල බැරිවෙයිද?
    ඒකත් මදි වගේ නන් තව රාජපක්ෂල තුන හතරක් හිරේ දාල සුවිස් බැංකුවල තියෙන සල්ලි ටිකත් අරගන්න. :rolleyes::rolleyes::rolleyes:

    ජනතාව ඕය රාජපක්ෂගෙ කළු සල්ලි සහ රට අරන් තිබ්බ ණය ගැන දැන්ගෙන ඉදියනෙ ඒකනෙ රනිලට රට දුන්නෙ. දැන් කරන්න තියෙන්නෙ ඔය සල්ලි ටිකෙන් ණය ටික ගෙවන එක තමා චන්දෙ දුන්න උන්ව තවත් අපහසුතාවට පත්කරන්නෙ නැතුව.:(:(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හෙළයෙක්;19851922 said:

    :baffled::baffled::baffled: පොන්සිරාට චන්දෙ දුන්න උන් නම් දැන් සෑහෙන අපහසුතාවට පත් වෙලා ඉවරයි බං.. උන්ට ටොයිලට් යන්නෙත් නෑ ලු තියෙන අපහසුතාවයට...:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    බය්යො දැන් ටෝක්ස් දෙන්නෙ මහින්දගෙ කාලෙ මිනිස්සු හරියට කාල ඇදල හිටිය වගේ. 2008 අවුරුද්දෙ රටේ ආර්තිකේ කොච්චර පිරිහුනාද. කඩවල බඩු දවස ගානෙ ගනන් වැඩි උනේ. අද පාන් ගෙඩිය 35 නම් හෙට 38යි අනිද්ද 40යි. අපිට නම් හොදට මතකයි. පෙට්‍රල් 150 උනා සෙනිකව 2012දි ඊට පස්සෙ 162 වෙනකන් ගියා. රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියල එතකොට අර ගොබ්බ පුක් මූනු ඇමැට්ට කිව :lol:

    රටේ ආර්තිකේ කෙල උනේ අද ඊයෙ නෙවෙයි. 1950 ගනන් වල ඉදන් දේශපාලු බල්ලො ගත්ත අමන තීරන නිසයි. :angry:

    මහින්ද කියන්නෙ මේ රට කාපු තවත් ඒ එක දේසපාලුවෙක් විතරයි

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.

    කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
    දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ වටිනාකම කෝටි 42,500 කින් බසී

    පසුගිය වසරක කාලය තුළ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම රු. බිලියන 425 කින් (රු.කෝටි 42500 කින්) පමණ පහත වැටී තිබේ.

    මේ අනුව මීට වසරකට පමණ පෙර පැවැති රු. බිලියන 3096 ක්‌ වූ කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ මුළු වටිනාකම හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, පසුගිය පෙබරවාරි 19 දින වන විට රු. බිලියන 2671 ක්‌ දක්‌වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙන බව කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සංඛ්‍යා දත්තවලින් තහවුරු වේ.

    මේ අතරම පසුගිය වසරක කාලයේදී කොළඹ කොටස්‌ වෙළෙඳපොළේ සියලු මිල දර්ශකය 7306 සිට 6251 දක්‌වා ද එස්‌. ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය 4113 සිට 3265 දක්‌වා සහ සාමාන්‍ය දෛනික පිරිවැටුම රු. මිලියන 1051 සිට 674 දක්‌වා ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව ද එම සංඛ්‍යා දත්තවලින් තවදුරටත් තහවුරු වේ.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    giphy.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන්ලා, ආරංචියක් ආවා හෙට මහින්දගේ තංගල්ලේ වත්ත හාරනවා කියල, කරන්ට් හොයන්න... :baffled::baffled:
    මේ දවස් වල දිනපතා විදුලිය විසන්දි වීමට හේතුව, රාජපක්ෂවරුන්ගේ ඉඩම් වල, පොලව යට විදුලිය ගබඩා කර තිබීම නිසා බව ආණ්ඩුවේ මතයයි.
    කතාව ඇත්තද බං? :eek:

    a70dc3663393bf3774172db8eb0e1259508fdc12cd9eb67d334866c88d46935f.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/389456
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉස්සර වේ_ පුටාලට කරන්ට් තිබ්බා, යන්න පාරවල් තිබ්බ, කන්න බොන්න සල්ලි තිබ්බ, ඇවිදින්න tracks තිබ්බා...
    මුන්ට අඩු වෙලා තිබ්බේ 6% GDP for Education විතරයි.. කෝ මේ වේ_ගේ පුටාලා දැන් උන්ගේ GDP එක පොනිල්ගෙන් ඉල්ලන්නේ නැත්තේ?

    FUTA-1.jpg

    මතකද පොනිල්ට කඩේ ගිය උන් එදා facebook Profile photo එකටත් දාගෙන හිටියේ ඕක...
    පැය 24 කරන්ට් දෙන්න බැරි මුන්, දෙයි තොපි ඉන්නපු 6% GDP පු_න්....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    ගිය වසරේ 2015 දී ඉන්ධන ආනයන වියදම සියයට 41.3 කින් අඩු වී ඇත.

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    තාප විදුලිබල උත්පාදනයේ පහළ යැම සහ තෙල් මිල ගණන් පහළ යැම නිසා ඉන්ධන ආනයන වියදමෙහි මෙම සැලකිය යුතු පහළ යැම සිදුව තිබේ.

    කෝ අර මහින්ද පෙට්‍රල් ලීටරයකින් බදු විදිහට රු. 85ක් ගන්නවා කියපු උන්?
    දැන් උන්ගේ කාටවත් වැහිලා, මුක පූට්ටු වෙලාද?

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බය්යො දැන් ටෝක්ස් දෙන්නෙ මහින්දගෙ කාලෙ මිනිස්සු හරියට කාල ඇදල හිටිය වගේ. 2008 අවුරුද්දෙ රටේ ආර්තිකේ කොච්චර පිරිහුනාද. කඩවල බඩු දවස ගානෙ ගනන් වැඩි උනේ. අද පාන් ගෙඩිය 35 නම් හෙට 38යි අනිද්ද 40යි. අපිට නම් හොදට මතකයි. පෙට්‍රල් 150 උනා සෙනිකව 2012දි ඊට පස්සෙ 162 වෙනකන් ගියා. රුපියල් 2500කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියල එතකොට අර ගොබ්බ පුක් මූනු ඇමැට්ට කිව :lol:

    රටේ ආර්තිකේ කෙල උනේ අද ඊයෙ නෙවෙයි. 1950 ගනන් වල ඉදන් දේශපාලු බල්ලො ගත්ත අමන තීරන නිසයි. :angry:

    මහින්ද කියන්නෙ මේ රට කාපු තවත් ඒ එක දේසපාලුවෙක් විතරයි

    අද පාන් ගෙඩිය 35 නම් හෙට 38යි අනිද්ද 40යි

    දැන් 60 යි...:baffled:
     
    • Like
    Reactions: funkyguy89