රජකම් කළත් හිටං උඹ සිහසුනක් මත
ඔබ ගොන් රජෙකි පුකදෙන බටහිරයන්ට
ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත
මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත


llවිශ්‍රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )
මේ එක බඩුවක් වත් ගණන් අඩු උනේ නැ ගොන් වස්සෝ .
අද වෙනකොට සිනි 100 යි.(එදා 85යි )
ඔය බඩු සෙට් එකේම තාම පාලන මිල අයින් කලා .
2500 වැඩි කරපු එක අද වෙනකන් දීල නැ .
තොපි වගේ ගොන් හරක්ට කියනට තියෙන්නේ
rocat90ව
හොදමු තව හොදමු
හොදමු තව හොදමු
හොදමු තව හොදමු
හොදමු තව හොදමු
හොදමු තව හොදමු




රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1.6ක්.!
පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.
විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.
අර rocat90 කියන එකාව කවුරු හරි දැක්කද? ඌ තාම රනිල්ගේ ටොපිය සූප්පු කර කර නළුවාගේ මොලය ගැන වර්ණනා කර කර thread දානවා ඇති... ඌ පුල පුලා බලන් හිටියේ උගේ ආර්ථික විශේෂඥයා ඇවිත් මේ රට සුකිත මුදිත කරනකන්...හුකෑස්... ඕවා මතක් කරන්න එපා බං.. යන්තන් මිනිස්සුන්ට අමතක වෙලා තිබුනා...
මහින්දගේ දිනක වියදම ලක්ෂ 260 ක් කියල කිව්වේ..
ඔය rocat90 පොනිල්ගේ රෙද්ද හෝදන්න පරක්කු ඇයි කියල මං බලන් හිටියේ... ඔය හෝදන්නේ හොදට...
ආර්ථිකේ වැටෙන්න හේතුව මහා පරිමාන අසාර්ථක වියාපෘති වැඩිකම ,රටට ඒ ණය බර දරා ගන්න බැ ,අඩු ගානේ ඕවව්ලින් පොලි යාවත් කවර් වෙන්නේ නැ
iff එකෙන් ඉල්ලාල තියෙනේ බදු ප්‍රතිපත්තිය හදන්න උපදෙස් බන් ,ලංකවේ වියපාරිකයෙක් රු 100 ක් ඉපයුවහොත් එකෙන් 64 බදු විදිහට කැපෙනවා ,මේක ලොකු හිසරදයක් ,මහින්දගේ කාලෙත් කමිටි එකක් දැම්මා ඕක හදන්න එකට මොකද උනේ කියල දන්නේ නෑ
රජයේ ආයතන කවුද බන් ගන්නේ පාඩු පිට දුවන ඒවා ,
බැදුම්කර ඔය විදිහට ගත්ත එක මේ යන විදිහට නම් වාසියක්ට හැරෙන්න පුළුවන් ,මේ වෙලවවේ රජයට ඔය වගේ එකක් නිකුත් කොරොත් එකට කවුරුත් ලන්සු තියෙන්නේ නැ අවදානම වැඩි නිසා
ඉටිකා වල තාම ෆ්‍රේම් වක් එක වත් නැ ,අනික එක 4 වර්ගයේ ගිවිසුමක් විදිහට සකස් කරන්නේ නැ කියල කියල තියෙන්නේ ,(සාදක සේවා හුවමාරු කරන්නේ නැ කියල )