බත් විතරක් කාලා ඉන්න පුලුවන්ද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    යකෝ මම බතුත් නැතුව කාලයක් හිටිය අපේ අම්ම නැති උන කාලේ. උඹ මගුලක් කියනවා. සමහර දවසට 1 වේලයි කන්නෙ. :yes: දැන්නම් හැබැයි එහෙම නොකා ඉන්න බෑ සමහරවිට ඒක වයසත් එක්ක වෙන දෙයක් වයස 20ට වඩා අඩුනම් ගොඩක් වෙලාවට නොකා නොබී ඉන්න පුලුවන්. 30 පැන්නාම හොඳට කන්න බොන්න ඕන නැත්තන් අමාරුයි.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,151
    1
    15,986
    113
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස

    මුල් ටිකෙ අවුල් වෙයි
    ඇඩික්ටඩ් වගෙ, පස්සෙ අමාසයත් තෙරුම් ගන්නො
    එපාර කන්නත් බැරි වෙනො තොග පිටින්

    මම බත් ගිලින එක නවත්තලා දැන් 3+ අවුරුදු 🤷‍♂️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,132
    34,716
    113
    යකෝ මම බතුත් නැතුව කාලයක් හිටිය අපේ අම්ම නැති උන කාලේ. උඹ මගුලක් කියනවා. සමහර දවසට 1 වේලයි කන්නෙ. :yes: දැන්නම් හැබැයි එහෙම නොකා ඉන්න බෑ සමහරවිට ඒක වයසත් එක්ක වෙන දෙයක් වයස 20ට වඩා අඩුනම් ගොඩක් වෙලාවට නොකා නොබී ඉන්න පුලුවන්. 30 පැන්නාම හොඳට කන්න බොන්න ඕන නැත්තන් අමාරුයි.
    ඇයි බං ඒ අම්මා නැතිවුනු කාලෙ නොකා හිටියේ? උයන්න කෙනෙක් නැතිවද?
     
    • Sad
    Reactions: Shamal3001

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස

    පුලුවන්ලු බන්.හැබැයි අපි ඕවට පුරුදු වෙලා නිසා නවත්වන්න ලොකු ගේමක් දෙන්න වෙනව..
     
    • Like
    Reactions: War Fighter

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පුලුවන්. Weight lifting කරන දවසට බත් ඇටයක් වත් කන්නෙ නෑ. අනිත් workout කරන දවස් වල දවල්ට විතරයි බත් කන්නෙ. සීනි නැතුව fresh milk, coffee බොනව. පුරුදු වෙන්න අමාරුයි. බට් පුලුවන්. එහෙම කියල සීනි පාවිච්චි කරන්නෙ නැත්තෙමත් නෑ.

    ඉස්සර මම බත් කනව වේල් 5ක් විතර + අනිත් පොඩි පොඩි කෑමත් කනව.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි බං ඒ අම්මා නැතිවුනු කාලෙ නොකා හිටියේ? උයන්න කෙනෙක් නැතිවද?
    ඔව් බං එතකොට ගෙදර කවුරුවත් හිටියෙ නෑ මම විතරයි හිටියෙ. කිරි එකක්වත් හදාගන්න බෑ එතකොට. දැන්නම් දෙයියනේ කියලා හැමෝටම උයල කන්න දෙන්න පුලුවන් මට හොඳට.
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,383
    3,694
    113
    මොනර තැන්න
    යකෝ මම බතුත් නැතුව කාලයක් හිටිය අපේ අම්ම නැති උන කාලේ. උඹ මගුලක් කියනවා. සමහර දවසට 1 වේලයි කන්නෙ. :yes: දැන්නම් හැබැයි එහෙම නොකා ඉන්න බෑ සමහරවිට ඒක වයසත් එක්ක වෙන දෙයක් වයස 20ට වඩා අඩුනම් ගොඩක් වෙලාවට නොකා නොබී ඉන්න පුලුවන්. 30 පැන්නාම හොඳට කන්න බොන්න ඕන නැත්තන් අමාරුයි.
    Samahara ayata mehema ath dakeem thinwa neda? Mata nam ahema experience ekak naha . Mn bara adu kara ganna kaalayak mahansi una eath Ahema Noka inna amarui
     
    • Like
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Samahara ayata mehema ath dakeem thinwa neda? Mata nam ahema experience ekak naha . Mn bara adu kara ganna kaalayak mahansi una eath Ahema Noka inna amarui
    දැන්නම් මානසික ආතතියටත් එක්කද කොහෙද කෑම කැවෙනව වැඩී. මට වැඩ වැඩි උනාම එක එක ජරාව ගොඩක් කැවෙනවා. කොහොමත් මම හිතලම මාසෙකට දවසක් නොකා ඉන්නවා එදාට වතුර විතරයි බොන්නෙ.
     
    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    පුළුවන් මචං. හුරු වෙන්න සති 2ක් විතර යයි. මාත් දැන් sugar totally ගන්න එක නැවැත්තුවා. දවසට කන්නේ 1 වේලක් විතරයි. Workout මුකුත් කරන්නේ නැතුව 1kg per week වගේ බහිනවා. මාත් එකදිගට කරලා තියෙන්නේ දවස් 3ක් විතර. ආයෙත් පටන් ගන්නවා.
    පට්ට සැහැල්ලුයි.
     
    • Like
    Reactions: awjas2621

    Paniya.tk

    Member
    Aug 8, 2024
    14
    3
    3
    කඩචෝරු නොකා තේ, කිරි, බීම වර්ග නොබී වේල් තුනටම බත් කාලා ඉන්න පුලුවන්ද? අඩුමගානෙ උදේට, හවසට තේ එකක්වත් නොබී ඉන්න පුලුවන්ද? තේ වෙනුවට වතුර බොනවා...මොකක්ද උඹලගෙ අදහස
    man bath kannema na
    man pani bonawa dawasama
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    healthy wata inna fitness freaks lath snacks kanawa bung, awula thiyenne ewa healthy dewal, lankawe ehema dewal hoyaganna amarui ekko aspa ganan, e nisa api biscuit murukku anan manan kanawa ethakota loku calorie godak aye enawa. oya podi badagini walata mannam grapes, rata kaju, dates, kesel wage kanne calorie adu dewal eetapasse wathura tikak bonna bada pirenna e athi. udeta ho dawalta eka loku welak kapan bath. anik ewata aduwen kapan.