බත්_බැලයෝ_නානවා

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    1567385272basil1.jpg
    මරු හිනාව. රුපියලක් දාන්න හිතෙනව කටට
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මහින්ද දේශපාලන , මූල්‍ය වාසි තාක පටන්ගත්තු මේ වගේ බූරු ව්‍යාපෘති නැවැත්තුවොත් චීනෙත් එක්ක තියන සම්බන්දතාවෙට හානි වෙනව.කරගන්න දෙයක් නෑ.ඔලුව පුකේ ගහන් පුකෙන් හිනා.වෙයන්.
    චීනෙ මොකටද බන් අපිට එංගලන්තෙ තියෙන්නෙ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රඹා;18099864 said:
    මරු හිනාව. රුපියලක් දාන්න හිතෙනව කටට

    රුපියල් නෙවෙයි බන් වට්ටක්කයක් කාල රෙන්න ඕන...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මචංලා පොඩ්ඩක් හිතලා බලපන්....

    මුලින්ම කොලඹ සිට යාපනයට යන්න පාර(A9) Open කරා...

    උතුරු නැගෙන ආරක්ශක Army එකෙ හිටපු කෙනා මරු කරලා පත් කරපු කෙනා ගෙන දන්නවා නේ

    උතුරේ හමුදා සෙබලුන් ඉවත් කරා.

    ඊට පස්සෙ ඉන්දියාවට මලු අල්ලන්න කියලා මුහුද දුන්නා.උතුරු නෙගෙනහිර ප්‍රදේශ

    යුද්දේ තියන කලේ රටින් පැනලා ඉන්දියාවට ගියපු කොටි

    මාලු අල්ලන්න කියන මුවාවෙන් ලංකාවට කොටි එතුලු වෙනවා.

    ඉන්දීය ධීවරයන් කියල Nevy එකට අල්ලන්න බැ.කොටි එනකන් Nevy එකට ඔලුව පහත් කරන් ඉන්න වෙනවා..

    උතුර නෙගෙන හිර නැවත කදවුරු බදිනවා.

    ඉස්සරත් රනිල් කරෙ මෙක...ලංකාවේ Army එක බල්ලට දාන එක තමයි රනිල් පොන්නයට පුලුවන් වෙන්නෙ...

    යුරොප රටවල අපිට උදවු කරන්නෙ අදරෙට නෙවි...උන්ගෙ අවි අයුද ටික විකුන ගන්න.

    ශ්‍රි ලංකා ගිතය tamil වලින් කියන්න යන්නේ මොකටද??

    අන්තිමේ දි වෙන්නේ මහින්ද මහත්තය මාරගෙන මෙරෙන කොඔටියෙක් එවිත් මරල දානවා...

    යලි කොටි හිස එසෙව්වොත් කවඩවත් යුද්දෙ ඉවර කරන්න බැ..

    විදායකයෙ බලතල අඩු කරාම කවඩවත් යුද්දේ දිනන්න බැ...පොලිටිකල් secience කරපු උන් දන්නවා...

    හිතන්න කාලේ ඇවිත්...
    චන්දෙට කලින් විමල් වීරවංස කියපු කතා වල තිබුනේ මේ දේවල් නේද? එදා විමල් ව කට්ටිය පතුරු ගැහුවා.... අද මොකද ඒ කියපු කතා ගැන කියන්න තියෙන්නේ? ඒවා බොරු වෙලාද? මිනිස්සු පාඩම් ඉගෙනගන්න ඕනේ ඉතිහාසයෙන්... අපේ සමහරක්ට මවා පාන හීන ලෝක තමයි ඇත්ත... යහපාලානේ පුම්බපු හැමෝටම මේක නේද උනේ?

    තවම දින 70 වයි... මහින්ද අවුරුදු 10 කට නොකරපු දේවල් මේ දින 70 ට උනා... දින 100 ලං වෙද්දී තමිල්නාඩු කොටි ඇවිත් යාපනෙන් ගොඩ බැස්සම සනීපයි....
    මහබැංකු බැදුම්කර වංචාවෙන් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් බිලියන 25 ක් දැනටමත් ගසා කාලා... අවුරුදු 10 කට ඔය වගේ පෙනී පෙනී ගසාකෑමක් උනේ නෑ...
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ටොයියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ වැස්ස. මොලේ නැති රිලව්
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචංලා පොඩ්ඩක් හිතලා බලපන්....

    මුලින්ම කොලඹ සිට යාපනයට යන්න පාර(A9) Open කරා...

    උතුරු නැගෙන ආරක්ශක Army එකෙ හිටපු කෙනා මරු කරලා පත් කරපු කෙනා ගෙන දන්නවා නේ

    උතුරේ හමුදා සෙබලුන් ඉවත් කරා.

    ඊට පස්සෙ ඉන්දියාවට මලු අල්ලන්න කියලා මුහුද දුන්නා.උතුරු නෙගෙනහිර ප්‍රදේශ

    යුද්දේ තියන කලේ රටින් පැනලා ඉන්දියාවට ගියපු කොටි

    මාලු අල්ලන්න කියන මුවාවෙන් ලංකාවට කොටි එතුලු වෙනවා.

    ඉන්දීය ධීවරයන් කියල Nevy එකට අල්ලන්න බැ.කොටි එනකන් Nevy එකට ඔලුව පහත් කරන් ඉන්න වෙනවා..

    උතුර නෙගෙන හිර නැවත කදවුරු බදිනවා.

    ඉස්සරත් රනිල් කරෙ මෙක...ලංකාවේ Army එක බල්ලට දාන එක තමයි රනිල් පොන්නයට පුලුවන් වෙන්නෙ...

    යුරොප රටවල අපිට උදවු කරන්නෙ අදරෙට නෙවි...උන්ගෙ අවි අයුද ටික විකුන ගන්න.

    ශ්‍රි ලංකා ගිතය tamil වලින් කියන්න යන්නේ මොකටද??

    අන්තිමේ දි වෙන්නේ මහින්ද මහත්තය මාරගෙන මෙරෙන කොඔටියෙක් එවිත් මරල දානවා...

    යලි කොටි හිස එසෙව්වොත් කවඩවත් යුද්දෙ ඉවර කරන්න බැ..

    විදායකයෙ බලතල අඩු කරාම කවඩවත් යුද්දේ දිනන්න බැ...පොලිටිකල් secience කරපු උන් දන්නවා...

    හිතන්න කාලේ ඇවිත්...
    චන්දෙට කලින් විමල් වීරවංස කියපු කතා වල තිබුනේ මේ දේවල් නේද? එදා විමල් ව කට්ටිය පතුරු ගැහුවා.... අද මොකද ඒ කියපු කතා ගැන කියන්න තියෙන්නේ? ඒවා බොරු වෙලාද? මිනිස්සු පාඩම් ඉගෙනගන්න ඕනේ ඉතිහාසයෙන්... අපේ සමහරක්ට මවා පාන හීන ලෝක තමයි ඇත්ත... යහපාලානේ පුම්බපු හැමෝටම මේක නේද උනේ?

    තවම දින 70 වයි... මහින්ද අවුරුදු 10 කට නොකරපු දේවල් මේ දින 70 ට උනා... දින 100 ලං වෙද්දී තමිල්නාඩු කොටි ඇවිත් යාපනෙන් ගොඩ බැස්සම සනීපයි....
    මහබැංකු බැදුම්කර වංචාවෙන් මේ රටේ මිනිස්සුන්ගේ මුදල් බිලියන 25 ක් දැනටමත් ගසා කාලා... අවුරුදු 10 කට ඔය වගේ පෙනී පෙනී ගසාකෑමක් උනේ නෑ...

    ඔව්වා පේන්නේ නෑ බං... රනිල් කිව්වොත් විතරයි පේන්නේ.