බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?
M maharagama123 Well-known member Nov 4, 2016 1,173 708 113 Oct 4, 2020 #2 අරන්ච් විඩියට පොලිටික් ගෙමක් යන්නෙ අද මිනුවන්ගොඩ පල්ලිවල උදෙ පොලිසි හිටියා,අයෙත් අන්ඩුව අතුලෙ කෙලගෙන කෑඩේයි වගෙ එක වහගන්න ගහපු කොවිඩ් එකක්වගෙ Reactions: dynamite1234, Lankaputhra16, Rasthiyadu padanama and 1 other person
අරන්ච් විඩියට පොලිටික් ගෙමක් යන්නෙ අද මිනුවන්ගොඩ පල්ලිවල උදෙ පොලිසි හිටියා,අයෙත් අන්ඩුව අතුලෙ කෙලගෙන කෑඩේයි වගෙ එක වහගන්න ගහපු කොවිඩ් එකක්වගෙ
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Oct 4, 2020 #3 අනිවා වැටෙනවා..මුං හරියන්නෙ නෑ..මුං බලයට අාපු දවසේ ඉඳන් ලෝකෙටම කරදර..පුදුම මූසල කමක්..ෂික්..
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Oct 4, 2020 #4 Mona pissuda, oka 20 ta chande dila cabinet minister kenek unamath 69 ma RESPECT SIR thama Reactions: Udenit, dynamite1234 and Lankaputhra16
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,813 113 සේදවත්ත Oct 4, 2020 #5 මේ ආන්ඩුව වට්ටන්න හොද නැ පත් කරපු ජනතාවට එකේ ගුණ දැනෙන්න ඊලග අවුරුදු 9 යන්න දෙන්න ඕනේ Reactions: dynamite1234, topkollek and Lankaputhra16
johnyh Well-known member Sep 7, 2013 682 860 113 මිහිපිට Oct 4, 2020 #6 pissuda ban.. onna 40-50 gailawunoth nan peralai
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 4, 2020 #7 විපක්ෂෙ ප්රබල එකෙක් හිටියොත් වැටෙයි, එහෙම එකෙක් නෑනෙ බන්, ඒකනෙ ගෙමක් නැතිව රගන්නෙ Reactions: Lankaputhra16
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Oct 4, 2020 #8 බතුයුදින්ට වෙන අලුත්ම සීන් එක ළගදිම බලාපොරොත්තුවෙන්න
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 4, 2020 #9 Aye corona awilla thiyenne , dan topic eka maru karapalla ....
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Oct 4, 2020 #10 mona wetennada okun jivithetawath aye paracanna be hora chanda dala tamai elaga chanda tika okkoma dinnane balan idapan israhata wena de..
mona wetennada okun jivithetawath aye paracanna be hora chanda dala tamai elaga chanda tika okkoma dinnane balan idapan israhata wena de..
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Oct 4, 2020 #11 Reactions: Kolama
topkollek Well-known member May 22, 2014 43,919 1 58,213 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 4, 2020 #12 කොරෝනා ගැන කතා කරමු. බලන්නකො විරුව නැති කොරෝනයක් සාර්ථකව මැඩ පවත්වන හැටි Reactions: dynamite1234
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 4, 2020 #13 අනේ පව් ගු ඇන් පි ගොන් බඩු බදුර්දීන හරි කමක් නැ ඇගේ ගහල ආණ්ඩුව වට්ටන්ඩ හීන දකිනව..බදුර්දීන් එක්ක එක පක්ශෙන් චන්දෙ ඉල්ලපු උන්ට චන්දෙ දුන්න කුක්කො දැන් එනව කියවන්ඩ පව් අප්ප..
අනේ පව් ගු ඇන් පි ගොන් බඩු බදුර්දීන හරි කමක් නැ ඇගේ ගහල ආණ්ඩුව වට්ටන්ඩ හීන දකිනව..බදුර්දීන් එක්ක එක පක්ශෙන් චන්දෙ ඉල්ලපු උන්ට චන්දෙ දුන්න කුක්කො දැන් එනව කියවන්ඩ පව් අප්ප..