බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?

බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?

  • කොහෙත්ම නෑ

    Votes: 10 23.3%
  • වැටෙනවා ෂුවර්

    Votes: 4 9.3%
  • ආන්ඩුව නෙවෙයි රට නම් වැටෙයි

    Votes: 29 67.4%

  • Total voters
    43

Udenit

Junior member
  • Sep 23, 2020
    35
    60
    18
    බදයුද්දීන් හින්දා ආන්ඩුව වැටෙයිද?
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අරන්ච් විඩියට පොලිටික් ගෙමක් යන්නෙ අද මිනුවන්ගොඩ පල්ලිවල
    උදෙ පොලිසි හිටියා,අයෙත් අන්ඩුව අතුලෙ කෙලගෙන කෑඩේයි වගෙ
    එක වහගන්න ගහපු කොවිඩ් එකක්වගෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනිවා වැටෙනවා..මුං හරියන්නෙ නෑ..මුං බලයට අාපු දවසේ ඉඳන් ලෝකෙටම කරදර..පුදුම මූසල කමක්..ෂික්..

    104085421_106238401132716_4750071771328101340_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    විපක්ෂෙ ප්‍රබල එකෙක් හිටියොත් වැටෙයි, එහෙම එකෙක් නෑනෙ බන්, ඒකනෙ ගෙමක් නැතිව රගන්නෙ
     
    • Like
    Reactions: Lankaputhra16

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mona wetennada okun jivithetawath aye paracanna be hora chanda dala tamai elaga chanda tika okkoma dinnane balan idapan israhata wena de..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් ගු ඇන් පි ගොන් බඩු බදුර්දීන හරි කමක් නැ ඇගේ ගහල ආණ්ඩුව වට්ටන්ඩ හීන දකිනව..බදුර්දීන් එක්ක එක පක්ශෙන් චන්දෙ ඉල්ලපු උන්ට චන්දෙ දුන්න කුක්කො දැන් එනව කියවන්ඩ පව් අප්ප..