බද්දට-හෝ කුලියට

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඒ මොකෝ වහන්නේ වැසිකිලි පද්ධතිය නවීකරණය කරනවද අපි එන්න කලින් ? :baffled::rolleyes:


    ඇයි වෙදාගේ කඩේ පොදු වැසිකිලියක්ද ?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    උඹට මොන කඩ කාමරද බන් ... හිටිය වගේ පේමන්ට් එකේ බේත් තෙලක් විකුණගෙන හිටහන් :eek:



    නැත්තම් ගම්මිරිස් කඩයක් වත් දාපන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වෙදෝ ජීනා අක්කගේ පොට් එක දැන් හිස්ලු........
    එතන සෙට් කරල දේන්නද වැඩේට..........
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හිහි ... පව් ඕයි ඒ දැරිවි :( ... ඒරාස්ටක අපලයක් තියෙන්න ඇති උඹ වගේ ගොබිලෙක් සහේට ගන්න :baffled: උඹ අප්ලෝඩ් කොරන ඒවා ඒ ළමය දැක්කොත් සිහි මුර්ජා වෙනවා අවරුදු දහයකට :baffled::eek:
    :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
    ඕන් කිව්ව..............
    නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............

    එන දවස කිව්වාම උඔ මග ඇරලා යන්න නේද..:yes::yes:.. අනේ බං වෙදෝ......:angry::angry: