ඒ මොකෝ වහන්නේ වැසිකිලි පද්ධතිය නවීකරණය කරනවද අපි එන්න කලින් ?![]()
ඇයි වෙදාගේ කඩේ පොදු වැසිකිලියක්ද ?
ඒ මොකෝ වහන්නේ වැසිකිලි පද්ධතිය නවීකරණය කරනවද අපි එන්න කලින් ?![]()
උඹට මොන කඩ කාමරද බන් ... හිටිය වගේ පේමන්ට් එකේ බේත් තෙලක් විකුණගෙන හිටහන්![]()

rep 

අම්මපල්ල තෝ දන්නෙ කොහොමද.............
රෑට ගෙදර කොම්පියුටර් එක දාන්නවත් දෙන්නෙ නෑ ඕයි...........





හිහි ... පව් ඕයි ඒ දැරිවි... ඒරාස්ටක අපලයක් තියෙන්න ඇති උඹ වගේ ගොබිලෙක් සහේට ගන්න
උඹ අප්ලෝඩ් කොරන ඒවා ඒ ළමය දැක්කොත් සිහි මුර්ජා වෙනවා අවරුදු දහයකට
![]()

මේ විහිලුවට නෙමේ කියන්නෙ මම මේදවස් වල ෂොප් එක වහන්න හදන්නෙ ටික දවසකට උඹල එන්න එපා නිකන් රස්තියාදු වෙලා යන්න වෙයි..........
ඕන් කිව්ව..............
නැත්තම් උඹල එන දවසක් කියල වරෙව්..............

.. අනේ බං වෙදෝ......

එතකොට ව්යිෆ් දෑක්කම සරමෙ චු යන්නෙ ආදරේ off low උනාම වෙන්න ඈති.බය නෙමේ යකෝ ආදරේ කියන්නෙ ඒකට තමා.........
