බද්දේගම ගෑස් වලිය..

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    asterix-cartoons.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ai ban mun mechchara marigana gas walata duk widinne. pol katu lipakuth wenne 5500 ne gas ekak 6800. pol katu lipak aran pol katu kaali, kohen hari dara tikak hoyan paththu karanawane. matanam therenne na mechcharama marenne mokatada kiyala gas walata. petrol walatanam kamakuth na wena wikalpayak nathi nisa. iyeth werahara ho gala laugfs polima
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොලබින් ගිහින් වී 300ටත් අරන්ගොඩගහල හාල් මිල හදට යවල කුට ලාබ ගන්න හදන සක්කිලින්ට රෙවමු..

    මුන්ටලොස් කරමු.. දුප්පතා බේරමු
     
    • Like
    Reactions: Mr.dark

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,216
    8,580
    113
    ai ban mun mechchara marigana gas walata duk widinne. pol katu lipakuth wenne 5500 ne gas ekak 6800. pol katu lipak aran pol katu kaali, kohen hari dara tikak hoyan paththu karanawane. matanam therenne na mechcharama marenne mokatada kiyala gas walata. petrol walatanam kamakuth na wena wikalpayak nathi nisa. iyeth werahara ho gala laugfs polima
    පොඩි කෑම කඩ කරන මිනිස්සු එහෙම වෙන්න ඇති බන්. නැත්නම් වෙන බිස්නස් වෙන්න ඇති. ගෙවල් වල උයන්න නම් දර හරි හොයා ගනී.

    ඇයි ඒ ?
    හේතුව නම් දන්නෙ නෑ. ඔය කුල කතා නම් මන් විස්වාස කරන්නෙ නෑ. කොහොම හරි එහෙ මිනිස්සු වලියට බරයි කියලා අහලා තියෙනවා.
    ------ Post added on Jun 11, 2022 at 7:13 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,730
    113
    පව් ඕයි, ගුටි කාලත් ඔච්චර ගෑස් එකක් ගන්න හදන්නේ නෝනට ආදරේ හින්දා නේද?