බදාදා දිනයේ ටියුෂන් කරන්න බෑ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    Okun kiyana de ahana unda poyatath karala daily collection kadana sathwa kottashayakne, edawela hambakarana unge lamai rawattagena un unge mafia wa geniyanawa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    Mewa nam hena Gon weda.. QR implement karapu eke wedakut nati wenawa me wage Gon part walin..

    Wednesday niwadu denna gatta idea ekanam aniwa Lapaya gatta decision ekak wenna ona..

    Kanchanayage QR eka nati wenna, mekat Ditwah wage naanawa Lapayai uge buruwo set ekai..
     
    • Like
    Reactions: supun_sg

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්.
    ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්.
    ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
    අත්‍යවස්සසේවා කොමසාරිස්තුමා මේ වෙලාවේ කරන්නේ මාධ්‍ය හමුවේදී තීරණ දැනුම් දීමක්.

    ඒවා මෙතුමන් ගත්තු තීරන නෙමෙයි.

    ඊයේ අනුර කුමාර ජනාධිපතිතුමා සහ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුව සාකච්ඡාවක් පැවැත්තුවා.

    එහිදී ගත්තු තීන්දු තේරෙන තමයි ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වා මෙතුමන් පැවසූයේ.

    එම නිසා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්තුමාට එරෙහිව මෙවැනි ප්‍රකාශ සිදුකිරීමත් තරයේ හෙළා දකිමු.

    අත්‍යවශ්‍ය සේවාවලට අපගේ සහාය ලබා දෙමු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්.
    ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්.
    ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
    oka kale nath nam tuition set eka full time class danawa. ethakota lamai genna ammala prvt vehicle walai bus, threewheel walai enawa. holiday karala ithuru karaganna hadana resource ita wada wiyadam wenawa.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    oka kale nath nam tuition set eka full time class danawa. ethakota lamai genna ammala prvt vehicle walai bus, threewheel walai enawa. holiday karala ithuru karaganna hadana resource ita wada wiyadam wenawa.
    Taxi fee ekai, bus fee ekai wedi Karanna ona.. wadi wenawane kohomat..

    Thel polim/QR matak weddi kohomada ban private vehicle eke yanne..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    oka kale nath nam tuition set eka full time class danawa. ethakota lamai genna ammala prvt vehicle walai bus, threewheel walai enawa. holiday karala ithuru karaganna hadana resource ita wada wiyadam wenawa.
    ඒක ඉතිං බං ටියුෂන් සංගම් එක්ක කතා කරලා කරන්න ඕනේ වැඩක්. නැතුව ඔහොම එක පුද්ගලික සේවාවක් විතරක් තහනම් කරන්න බෑ. එහෙනම් සියලු පුද්ගලික අංශවල වැඩ නවත්තන්න ඕනේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මමත් ටියුෂන් වලට අකමැති කෙනෙක්.
    ඒත් බං මෙහෙම එකක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ට කියන්න බෑ. ඒක හරියට ඉස්සර ජෙප්පෝ ඇදිරිනීතය දානවා වගේ බලහත්කාරකමක්. ටියුෂන් කරන උන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. හැබැයි මෙහෙම තහනම් කියන්න බෑ.
    පුලුවන් බදු ලිපිගොනු බලනවා කිව්වා ගමන් ක්ලාස් නවත්තනවා ☝️