බදාදා, සිකුරාදා සිගරට් විකුනන්න බෑ ලොඩ්ඩා වැඩේ දීලද බන් ... රජයේ සහ පොදු කැන්ටින් වල බදාදා, සිකුරාදා සිගරට් විකුනන්න බෑ කියලා. අපේ කැන්ටින් එකේ board එකක් ගහලා.. බදාදා, සිකුරාදා සිගරට් විකුනන් නෑ කියලා..