බදාදා, සිකුරාදා සිගරට් විකුනන්න බෑ

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,568
    16,400
    113
    ඩේලි ස්මෝක් නැති හින්දා මට අවුලක් නැහැ. ලිකර් ගන්න දවසට නැති වෙයිද දන්නේ නැහැ :angry:
     

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    ඔෆිස් දුම අල්ලන සෙට එක එකතුවෙලා කලින් දවසෙ පැක් එකක් ගනින්. එතකොට කැන්ටින් එකේ විකුනුවෙ නැති උනාට උඹල ගාව බඩු හැව් නෙහ්.
    ඔව් බන් දැන් එදා උදේට එනගමන් ලග කඩෙන් අරන් එනවා..

    සොහොන;19728420 said:
    හෙන 7 ම ගහපිය ගොබ්බ නීති හදන පිස්සොන්ට නෙදකින් කාලකන්නි
    අකුලූලම පල

    ඔය දවස් දෙකම ගත්තෙ මොකෝ බං
    :angry:

    Muslim patyers thina dawasa da??
    :shocked:

    thambi gana hitala
    :angry::shocked:

    den ithin nobee idiy....
    :P