බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    හෙට මාර්තු 30 (බදාදා) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක් බොහෝ ප්‍රදේශ සඳහා බලපාන අතර අලුතින් MNOP සහ XYZ යනුවෙන් කලාපද හඳුන්වාදී තිබේ.
    මෑත කාලයේ සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුව හෙට සිදුවේ.



    https://www.gossiplankanews.com/2022/03/10-hours-power-cut-30-march-wednesday.html?m=1
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,992
    113
    tracing Geo-location.. ... ...
    මුන්ගේ අම්මලට හුන්නස්ගිරි කන්ද නගින්න යකෝ අපි වැඩක් කරගන්නේ කොහොමද?
    තැනින් තැනින් පැය 2ක් දීලා තියනවා අපරාදේ.. එකත් කපපියව්..
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    මුන්ගේ අම්මලට හුන්නස්ගිරි කන්ද නගින්න යකෝ අපි වැඩක් කරගන්නේ කොහොමද?
    තැනින් තැනින් පැය 2ක් දීලා තියනවා අපරාදේ.. එකත් කපපියව්..
    Dannam address nathi wena scene ekak thiyenne
     
    • Sad
    Reactions: NRTG and supun_sg

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    දැන් නම් හිනායන්නේ නෑ බන්.. මෙහෙම ගියොත් හිකවෙනවා..
    අර හඳුන්නෙත්ති ගෝටා දිනපු දවස්වලම කිව්වා මිනිසුන් යක්ශයා කැඳවා ගත්තේය..දැන් ඌ එක්ක ජීවත් වෙන්න පුරුදු වෙයන් කියලා..