බදාදා (30) විදුලි කප්පාදුව එක දිගට පැය 10 ක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ජනක රත්නායක කියන වේසිගේ පුතා සෙනසුරාදා කිව්වෙ මොකක්ද. ලබන සතියෙ පැය 10ක් කරන්ට් එක කපන්න වුවමනාවක් නෑ ඩීසල් දෙනව කියල කිව්වයි කිව්වා. ලබන සතිය වෙද්දි කරන්ට් කපන වෙලාවෙ අඩුවක් කරන්නත් බලනවයි කිව්වා. දැන් එතකොට මූ පකද කපන්නෙ පැය 10ක් තිස්සේ. වේස බල්ලො සේරම එකයි. ගාමිනි ලොකුගේ කියන පරයයි ඕකයි අනිත් පොහොට්ටුවෙ උනුයි සේරම එකයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනක රත්නායක කියන වේසිගේ පුතා සෙනසුරාදා කිව්වෙ මොකක්ද. ලබන සතියෙ පැය 10ක් කරන්ට් එක කපන්න වුවමනාවක් නෑ ඩීසල් දෙනව කියල කිව්වයි කිව්වා. ලබන සතිය වෙද්දි කරන්ට් කපන වෙලාවෙ අඩුවක් කරන්නත් බලනවයි කිව්වා. දැන් එතකොට මූ පකද කපන්නෙ පැය 10ක් තිස්සේ. වේස බල්ලො සේරම එකයි. ගාමිනි ලොකුගේ කියන පරයයි ඕකයි අනිත් පොහොට්ටුවෙ උනුයි සේරම එකයි.
    ඔය ජනක රත්නායකගෙ සුදුසුකම් මොනවද? පෙනුමෙන් නම් ගෝතයගෙ ආමි යාලුවෙක් වගෙ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඔන්න ඔය පුක්සල වහල දාන්න කියපන් ඇයි යකෝ.

    @erozan පොහොට්ටිගෙ පුතාල වරෙන්කො ඡන්දෙ එහෙම ඉල්ලගෙන :angry:
    hikenawa ban mehema giyoth.

    Mama karana weda lap atawagena karannath ba. Den Mobile signaluth na power cut welawata.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    මෙහෙම්
    කෙලවිල්ලක් අපේ පාර්ලිමේන්තු ජෝකර්ස්ලට තේරුන් නෑනේ
     
    • Sad
    Reactions: JokerFan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඔය ජනක රත්නායකගෙ සුදුසුකම් මොනවද? පෙනුමෙන් නම් ගෝතයගෙ ආමි යාලුවෙක් වගෙ
    සටහන් රේඩියෝ එකේ වීඩියෝ එකක් තියෙනව ඌ ගහපු ගැහිලි ගැන. සෙලින්කෝ එකේ එහෙම සීන් ගොඩක් ඌ කරල තියේලු. සසෙක්ස් කොලේජ් එකේ එහෙම.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කි්රිබත් උයන්න ගෑස් නැ, electricity එකත් නැ. අමුවෙන් ම හාලුයි පොල් කිරි කැව.
    ආතල් දැන් ඇති බන්
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    View attachment 165038

    View attachment 165039

    සමහර පැතිවලට 2 ඉදන් රාත්‍රී 12 වෙනකන් එක දිගට පැය 10ක්? :eek:
    Shik. Thamath mukuth nouna ganata ne inne palakayo. Paksha vipaksha nobala ahuwena ahuwena 225 set eke ayata allan gahuwa nan okunata poddak danei. Nath nan mun ganan ganne ne. Puduma karumayak ne.
     
    Last edited:
    • Like
    Reactions: Elv888