Questions බදාම කපන්නේ නැතුව Slab waterproofing කරන්න?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ උඩ slab එක දානකම් යට slab එක තාවකාලිකව waterproof කරන්න යන්නේ .
    අවුරුද්දක් දෙකක් ඇතුලත උඩ එක දානවා .
    මේකට අඩු වියදම් solutions මොනවද ?
    බදාම කපන්නේ නැතුව Slab waterproofing කරන්න පුලුවන්ද?
    බදාම කැපුවොත් පස්සේ කාලෙක ඒක උඩම tile අල්ලන්න පුලුවන්ද ?
    ස්තුති
     
    • Like
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762
    113
    Uda tattuwa hadanawa nam water proof karana eka aparade neda.. water proof walata loku wiyadamak yana nisa..

    Godak aya karanne podi angle ekak tiyana widiyata badama kapala.. watura radenne nati wenna watura bahala yanna hadana eka..

    Me wage temporary widiyata dana badama uda tile allanna ba kiyala kiyanwa.. awruddak dekak awuwata wassata ahu unama e badama kapapu eka wadak na.. eka kadala aluthen badama kapala tile allanna kiyala tamay kiyanne
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,608
    113
    උඹ අවුරුද්දක් දෙකක් ඇතුලත අනිවාර්යයෙන්ම උඩ හදනවා නම් , WAPP Waterproofing Paint එක ගෙනල්ලා, ඒකේ කියලා තියෙන විදියට ගපන් මචන් අවුලක් නැතිව අවුරුදු 2 ක් තියාගන්න පුළුවන් හැබැයි උඹ paint layer එක damage කරගන්නේ නැතිව ඉන්න ඕන ඒ අවුරුදු 2 ක ඇතුලත
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මගෙ උඩ slab එක දානකම් යට slab එක තාවකාලිකව waterproof කරන්න යන්නේ .
    අවුරුද්දක් දෙකක් ඇතුලත උඩ එක දානවා .
    මේකට අඩු වියදම් solutions මොනවද ?
    බදාම කපන්නේ නැතුව Slab waterproofing කරන්න පුලුවන්ද?
    බදාම කැපුවොත් පස්සේ කාලෙක ඒක උඩම tile අල්ලන්න පුලුවන්ද ?
    ස්තුති

    uda slab eka dana nisa pahala slab eka waterproofing karanne oni na machan , mama umbata adu wiyadam method 1k kiyala dennam, meka ape bass karaya kale, meka danatanm success, me method eka mama karala danata 4 year wenawa so far awulk na...

    meka karanne chemifix glue cement ekka thich wenna mix karanawa , mekata ehema ration ekak na, brush 1k kin ganne puluwan level 1keta thick 1ke ta mix karala, paint eka wage ganawa, meka gawama eka nikam kapararu kala wage hondata allala hitinawa, meka kamathinam try 1k dala balanne loku wiyadamk yanne na (mulinm habai wathura hitinne nathi wenna floor 1ke hadaganne, thanin thana wathura hitinawanm ethanata cement tikak dala hari eka nathi karaganne)

    1723516774175.jpeg
     
    View attachment 234587
    අවුවට අවුල් යන්නේ නැද්ද මචන් ?
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    ඔය වෝටර් ප්රුෆ් වැඩේ වියදම් වැඩි නේද. අනික ඒවා හදන උන් රෙකමන්ඩ් කරන්නේ ඒ ලේයර් එක ඇප්ලයි කලාට පස්සේ අව්ව වැටෙන්නේ නැතිවෙන්න කවර් වෙන්න ඕන කියලා.
    ඒවා සලකලා බලනකොට ඒ වියදම් ටික අනවශ්‍ය වියදමක් වගේ නේද?

    උබ දැන් කවදා හරි වහලයක් ගහන්න හිතාගෙන ඉන්නවා නේද?
    ඒකට වහන ඇස්බැස්ටෝස් ටික හරි අමානෝ ටික හරි දැන් අරන් වල් ලී හරි පාවිච්චි කරලා වතුර බහින විදිහට උස නැති සරල සැකිල්ලක් ගහලා ආනතියකට අතුරලා දැම්මොත් මොකද.
    මැද්දෙන් බ්ලොක් ගල් තුනක් තියලා අයිනට එකක් තියලා පල දෙකට සැකිල්ලක් ගහලා එළුවා නම් හරි.
    හෙවිල්ල අපතේ යන්නේ නෑ කවදා හරි වහන එකනේ.
    වල් ලී ටික තමයි කවදා හරි අයින් කරන්න වෙන්නේ. ඒකත් දරට හරි ගන්න පුළුවන්.
    උබට හෙවිල්ල එක්ක ලී පරාල ටිකත් අරන් ඔය වැඩේ කලොත් මුදල් අපතේ යන්නේ නෑ.. වැඩ කුලිය විතරයි.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    බදාම කපන්නේ නැතුව Slab waterproofing කරන්න පුලුවන්ද? Puluwan.
    බදාම කැපුවොත් පස්සේ කාලෙක ඒක උඩම tile අල්ලන්න පුලුවන්ද ? Be. dawalta rasnei. reta sithalai. badama bol wenawa