බදිනවනම් බැදපන් නුවර නංගි කෙනෙක්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    නුවර නෙවෙයි මචන් දැන් කොහේ කෙල්ලෝ උනත් චාටර්.
    ඉස්සර වගේ හොඳ උන් නෑ.
    ඔක්කොම රැවටිලිකාර අම්මන්ඩ්ලා
     
    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    Nuwarai.... colomboi sansandanaya karanna bane saho.... habai nuwara kello ne respect nm wedi..habai allanna lesi.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නුවර කෙල්ලන් මහත්තයට හොරෙන් මල් කඩය්..

    පංසල් යන්න නම් මහත්තයට හොරෙන් මල් කඩන්න යනවා:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දත් කිඹුලගේ නංගි එක්ක මම කලින් යාලුවෙලා හිටියා.:(:(
    ඉතින් මොකෝ උනේ, නංගි උඹව බඳින්න බෑ කීවද ? කිඹුල් අයිය උඹලගේ නිර්මල පිවිතුරු නිකැළැල් ප්‍රේමයට බාධා කරාද ? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මොකෝ උනේ, නංගි උඹව බඳින්න බෑ කීවද ? කිඹුල් අයිය උඹලගේ නිර්මල පිවිතුරු නිකැළැල් ප්‍රේමයට බාධා කරාද ? :oo:
    නංගි මුගේ සබ්බ සයුරම හූරගෙන අතෑරියා.......:rofl:
    මොකද මූට තියෙන්නේ කොට බිජ්ජක් ලු.:baffled:ඒ නිසා බදින්න බෑ කිව්වා. ගන්න තියන ඒව අරං අතාරිනවා කිව්වා......
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නංගි මුගේ සබ්බ සයුරම හූරගෙන අතෑරියා.......:rofl:
    මොකද මූට තියෙන්නේ කොට බිජ්ජක් ලු.:baffled:ඒ නිසා බදින්න බෑ කිව්වා. ගන්න තියන ඒව අරං අතාරිනවා කිව්වා......

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලගේ නංගි එක්ක මම කලින් යාලුවෙලා හිටියා.:(:(
    මූ කළින් සෙට් වෙලා ඉදල තියෙන්නේ මාළඹේ රොබට් ගුණවර්ධන මාවතේ කෙල්ලෙක් එක්ක. ඒකි නියම අම්මණඩියක්. මුගේ සල්ලි හූරගෙන මූට බූට තියල ගියා වෙන පොරක් එක්ක......මූ ඉන්නේ කඩුවෙල මාළඹේ අතරේ.....:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූ කළින් සෙට් වෙලා ඉදල තියෙන්නේ මාළඹේ රොබට් ගුණවර්ධන මාවතේ කෙල්ලෙක් එක්ක. ඒකි නියම අම්මණඩියක්. මුගේ සල්ලි හූරගෙන මූට බූට තියල ගියා වෙන පොරක් එක්ක......මූ ඉන්නේ කඩුවෙල මාළඹේ අතරේ.....:P

    නංගි මුගේ සබ්බ සයුරම හූරගෙන අතෑරියා.......:rofl:
    මොකද මූට තියෙන්නේ කොට බිජ්ජක් ලු.:baffled:ඒ නිසා බදින්න බෑ කිව්වා. ගන්න තියන ඒව අරං අතාරිනවා කිව්වා......

    :D:D අමසින් මෙච්චර මානසික අවුලෙන් පිස්සු කෙලින්නෙ ඇයි කියල දැන්නෙ තේරෙන්නෙ, ලව් සික් මයෙ හිතේ :( තාම දුක හිතේ ඇති.

    අමසියෝ ලියපන් උඹේ කඳුළු කතාව ලෝකෙටම ඇහෙන්න :sorry:
    "හූනු බිජ්ජක් වන් කොට බිජ්ජ නිසා වලකජ්ජ ගැසූ මගේ ලව් පොජ්ජ" කියල :sorry:
     
    Last edited:

    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,176
    880
    113
    සයිබරේ තමා
    :D:D අමසින් මෙච්චර මානසික අවුලෙන් පිස්සු කෙලින්නෙ ඇයි කියල දැන්නෙ තේරෙන්නෙ, ලව් සික් මයෙ හිතේ :( තාම දුක හිතේ ඇති.

    අමසියෝ ලියපන් උඹේ කඳුළු කතාව ලෝකෙටම ඇහෙන්න :sorry:
    "කොට බිජ්ජ නිසා වලකජ්ජ ගැසූ හූනු බිජ්ජක් වන් මගේ ලව් පොජ්ජ" කියල :sorry:

    :lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    06. ඇය ත්‍රාසජනක ක්‍රියා සිදු කරන්න ඉතාම කැමතියි.
    tumblr_nzkis5UKzf1rrn4f9o1_540.gif

    BDSM ?? :rolleyes::rolleyes: