මම මේකටම ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ. දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක උඩ දාපු නිසා මේකෙම් කමෙන්ට් කරන්නම්.
අඩෝ පොඩි කාලෙ ඉඳන් එකට හිටපු ගෙවල් පැත්තෙ උන්ගෙන් භාගෙකට වඩා බැඳලා දැනටම. මේ අගෝස්තු වල තව 95 කොල්ලෙක් බඳිනව. ඉතුරු වෙන්නෙ මායි තව 93 එකෙකුයි විතරයි. ඌටත් කෙල්ලෙක් ඉන්නව. 91, 92, 93, 95 සේරම බැඳල ඉවරයි. තව ඉන්නව 96 කොල්ලෙක්. ඌටත් තාම නම් බඳින්න අයිඩියා එකක් නෑ. කෙල්ලෙකුත් නෑ.
වැඩේ කියන්නෙ දැන් අරුන් බැඳල නිසා දැන් මට ආස්‍ර්‍ය කරන්න ලැබෙන්නෙ බැඳපු උන්ගෙ මල්ලිලාව. 2001 උන්ව.
බලපන් ඉතින් කාලය මැවූ වෙනසක් අරුමේ.