බදින්නෙ නැද්ද?

pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    බදින්නෙ නැද්ද?

    මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්‍රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    මට දුක උඹගේ තාත්තා ඔය ටික හිතපු නැති එක බන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Marenna bonna epa athal ekata witharak beepan.. badinna one na salli thiyenawanam ona tharam ganu ganna puluwan
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන ගියොත් කතරගම, නොදැනගියොත් අතරමග කිව්වලු. හරි ගෑණියෙක් බැදපන් එතකොට ප්‍රශ්ණ නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දැන ගියොත් කතරගම, නොදැනගියොත් අතරමග කිව්වලු. හරි ගෑණියෙක් බැදපන් එතකොට ප්‍රශ්ණ නෑ.

    කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
    :(:(:(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    podi kollek