බදින්න ඉන්නේ කියෙන්ද????

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තව අවුරුදු හතරකින් පහකින් තමයි...දැන් නම් දෙන්නටම 20යි...
    අහ්හා එල එල.... ගුඩ් ලක්....
    ජේමිස්බන්ඩා007;16984784 said:
    ගනන් හදල බැලුවා.... තනි ඇහැට අඩෙනවා:baffled::baffled:
    මොකද බන් සීන් එක..???​
    mata nam badinna wena ekak naha..

    උබ උබ ගෙන හිතහන්. උබට ආදරේ කරහන් ඉස්සලම... උබ උබ ගෙනම ග්‍රරව කරහන්.... ඊට පස්සේ උබටම ආදරේ හිතෙනොට ආදරේ කරහන් තව කෙනෙක්ට... තමන්ට ආදරේ කරන කෙනෙක්ට..
    කව්රුත් නෑ බන් .. :(

    හොයාගමු බන්... ලගට වැටෙන්නේ නෑනේ.. හොයන්න ඕනේ හම්බවෙන්න...​
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :D:D:D
    ජින්තුවා;16984941 said:
    මට දැන් 27 ඕයි, බඳින්න ඕනෙ අවුලකට තියෙන්නෙ කෙල්ලෙක් නැති එක :(

    උබ බදින්න ඕනේ නෑනේ... ගෙවල් වටේම උබට ගෑනු ඉන්නේ... වටේම උබේ ළමයි ඉන්නේ...​
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උබ උබ ගෙන හිතහන්. උබට ආදරේ කරහන් ඉස්සලම... උබ උබ ගෙනම ග්‍රරව කරහන්.... ඊට පස්සේ උබටම ආදරේ හිතෙනොට ආදරේ කරහන් තව කෙනෙක්ට... තමන්ට ආදරේ කරන කෙනෙක්ට..

    thamata adare karanna puluwan ban eth..
    aththatama mata adare kellek hoyaganna ekath prashnayak.
    anika ban un adare unath mata un gana kisi hageemak nathnam unwa badala wadak nahane.
    hitata fit nathnam itin mokatada ban nikam kello badinne
    hitata fit ekak hamba unama salakala balanna ona
    eth set wena okkoma ban melo rahakata nati maha hadda chaa un.
     
    උබට ඔය තියෙන්නේ ලෙඩක් නෙමේ.... තනිකමට හුරුවෙලා..... තව කෙනෙක්ට තමන්ව දෙන්න අකමැතිකම.....
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උබට ඔය තියෙන්නේ ලෙඩක් නෙමේ.... තනිකමට හුරුවෙලා..... තව කෙනෙක්ට තමන්ව දෙන්න අකමැතිකම.....

    ne ban
    ehema ekak naha
    mata fit kellak thawama dakke naha
    mata set karanna hadana unge kisima gathiyak naha ban
    aththama kiyanawa nam unge kisima attractive gatiyak naha
    e witharak newi.
    mata unwa dakinakotath hithata enne appiriyawak.
    koyi tharam lassana,hoda kello innawada?
    eth mata set wennema maha chaatar mala honthu ban
    ehema unwa badinawata wada hodai thaniyama inna eka.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ne ban
    ehema ekak naha
    mata fit kellak thawama dakke naha
    mata set karanna hadana unge kisima gathiyak naha ban
    aththama kiyanawa nam unge kisima attractive gatiyak naha
    e witharak newi.
    mata unwa dakinakotath hithata enne appiriyawak.
    koyi tharam lassana,hoda kello innawada?
    eth mata set wennema maha chaatar mala honthu ban
    ehema unwa badinawata wada hodai thaniyama inna eka.

    හැමදේම හොඳට වෙයි... හිමිකාරය එයි කොහෙන් හරි...
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    45 විත්ර වෙනකන් ඉදලා 20 ක විත්‍ර කෙල්ලෙක් බදිනවා:P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ne ban
    ehema ekak naha
    mata fit kellak thawama dakke naha
    mata set karanna hadana unge kisima gathiyak naha ban
    aththama kiyanawa nam unge kisima attractive gatiyak naha
    e witharak newi.
    mata unwa dakinakotath hithata enne appiriyawak.
    koyi tharam lassana,hoda kello innawada?
    eth mata set wennema maha chaatar mala honthu ban
    ehema unwa badinawata wada hodai thaniyama inna eka.

    then who is gonna marry the so called ugly looking girls
    there must be someone to marry them too
    may be the ugly looking guys can marry them
    may be you are one of them :yes: