බදින්න කලින්

බ්‍රහ්මචාරිත්ව&#

  • Total voters
    74
Jun 3, 2013
659
59
0
:P

මොකක්ද මචන් එතකොට කැඩිලා ලෙ එන්නෙ:sorry: ටොපා වටෙ තියෙනවා බන් නුලක් වගෙ එකක් එක කැඩිලා ලේ අවානෙ:dull:

වටේටම නැහැ :confused: සහෝ ඒක පෙරසම හා ශිෂ්ණ මුණ්ඩය අතර සම්බන්ධයක් ඇති කරලා තියෙන පොඩි සම්බන්ධකයක් විතරයි..:sorry:
වටේට තියෙද උඹේ :oo:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
:dull: නැ බන් ශල්‍යකර්මයක් කරන්න තරම් වෙනසක් තිබුනෙ නැ:eek: පොඩ්ඩක්

ස්පිඩ් එක වැඩි උනා
:rofl:
රිදිලා™;15803273 said:
ඒහෙම වෙන්නේ ඒක ඇදිලා පස්සට නොගියාම....සාමාන්‍යයේන එහෙම වුනේ නැත්තං ශල්‍යකර්මයක් කරලා ඒක හදා ගන්න ඕනේ... දැන් උඔට එහෙම එකක් කර ගන්න ඕනේ නැහැ... දැන් ඒක හරි :yes:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
රිදිලා™;15803260 said:
දන්න රෙද්ද.. උඔ ඔය කියලා තියෙන්නේ නූලට ඉංග්‍රිස්යෙන් කියන වචනෙ නොවැ..හොක් හොක්
ගොනෝ ඒක තියෙන්නේ කැඩෙන්න නෙවෙයි..සාමාන්‍යයෙන් ඒ Frenulum එක ලිංගික හැසිරීමකදී පස්සට යනවා..ඒක කැඩෙන්නේ නැහැ... ඒක කැඩෙන්නේ අසාමානයතාවක් තියෙන කොටයි..ඒ කියන්නේ නූල පස්සට ඇදෙන්නැති එක ලෙඩක්...ඒකයි සමහර අය ශල්‍යකර්මයක් මගින් ඒක හදා ගන්නේ... නැතුව පළමු ලිංගික හැසිරීමෙන් ඒක කැඩෙන්න තියෙන එකක් නෙවෙයි අර කන්‍යාපටලේ වගේ......හොක් හොක්... දන්නේ නැත්තං පිළිගත් ඩොකෙක්ගෙන් අහල දැන ගන්න... හොක් හොක් :rofl:

මම දැක්කා thread දෙක තුනකදීම උබ පන්ඩිතයා වගේ කොහෙන් හරි වචන ටිකක් ඇහිද ගෙන කියවනවා. උබ මට මචන් මේ ගැන උගන්වන්න එපා මම මේ ගැන හොදට දැනගෙනයි කියන්නේ.
උබ අර ලකියා දාන thread කියවලා වැඩ්ඩා කියලා මට පෙන්වන්න ඕන නෑ. මට වැඩ්ඩා කියලා පෙන්වන්න ඕනෙත් නෑ. Frenulum එක පස්සට යන කථාව ඇත්ත නමුත් ඒක කැඩෙන්නේ නෑ කියන්න බෑ. ඒක ඕන තරම් කැඩෙන අවස්තා තියෙන ඒකට අසාමාන්‍යය තත්වයක් තියෙන ඕන නෑ.

Frenulum එක සාමාන්‍යයෙන් කැඩෙන්න පුලුවන් මේ වගේ අවස්ථා වලදී.
Frenulum Breve තියෙන කොට
Phimosis තියෙන කොට පස්ස පෙරසම ඇද්දොත් හයියෙන්
Precum ගලලා නැති කොට ඝර්සනය වැඩි වෙලා තියෙන කොට පෙරසම පස්සට ඇද්දොත්
හයියෙන්.
rough sex කරනවා නම් (හයියෙන් speed up එකෙන් sex කරනවා නම්)

ඉතින් අසාමාන්‍යය තත්වයක් තියෙන්න ඕන නෑ ඒක කැඩෙන්න සාමාන්‍යය තත්වයන් යටතේ වුනත් ඒක කැඩෙන්න පුලුවන්.

kputha

Member
May 5, 2012
5,534
240
0
රිදිලා™;15803293 said:
වටේටම නැහැ :confused: සහෝ ඒක පෙරසම හා ශිෂ්ණ මුණ්ඩය අතර සම්බන්ධයක් ඇති කරලා තියෙන පොඩි සම්බන්ධකයක් විතරයි..:sorry:
වටේට තියෙද උඹේ :oo:

වටෙට නැති උනාට බැම්ම බැදිලා තියෙනවානෙ එකෙන් නුලකින් වගෙ:rolleyes: එකෙන් තම්යි ඔලුව
ශක්තිමත් වෙන්නෙ

රිදිලා™;15803304 said:
මම ග.කු නොවෙමි...:angry:
ඌ නැතිව නම් පාලුයි..:eek:.ගන්න බයිට් එකක් වත් නැහැ...:cool:

උට ආවෙනික කතා විලාශය නිසා මම හිතුවා ඌ කියලා:P හැබයි උබ පොස්ට් එකෙන් එකට වෙනස් කරනවා:rofl: විලාශය
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:angry::angry::angry: ෆල හු@@ යන්න තො නම් බ්‍රහ්මචාරයක් නැති කර ගත්තෙ පන්@@ ගල් කපන්න ගිහිල්ලානෙ:P
තොට නෙමෙයි කිව්වෙ සොන්නයො:angry:
 
luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
වැඩක් නෑ බං.. පෝල් එක පබ්ලික් නිසා මේකට ගොඩක් උන් ඇත්ත කියන එකක් නෑ.. මමත් නොකියා ඉන්නවම්... බඳින්න කලියෙන් අහිංසක කෙල්ලෝ අනාත කරන්නේ නැතුව මොන මගුලක් කලත් අවුලක් නෑ.. බැන්දට පස්සේ බෝ පැලේ වගේ ඉන්න ඕනේ කියන එක මගේ මතේ බං.. නැතුව තමුන් සක්වල ගල් පැන පැනා වයිෆරේව දඬු කදේ ගහලා තිබ්බට ඔව්වා පල දෙන්න ගත්තම අඬන්න තමයි වෙන්නේ ගොඩක් උන්ට...
 
kputha

Member
May 5, 2012
5,534
240
0
30 දෙකයි අඩු. දැන් 28. :sorry:

දැන් ඉතින් බැදලා ගහන වයස:yes::cool: උබට ඉතින් මොනවැන් අඩුවක්ද?:P සල්ලි නැති එකෙක්යැ:oo: මොකද පරක්කු කරන්නෙ නංගිලාව බන්දන්න ඔන නිසාද?:D නැත්නම් දෙන්නාම බැන්දාද?:cool: ඔව් ඉතින් එවා යුතුකම් අයියලාගෙ
 
Jun 3, 2013
659
59
0
මම දැක්කා thread දෙක තුනකදීම උබ පන්ඩිතයා වගේ කොහෙන් හරි වචන ටිකක් ඇහිද ගෙන කියවනවා. උබ මට මචන් මේ ගැන උගන්වන්න එපා මම මේ ගැන හොදට දැනගෙනයි කියන්නේ.
උබ අර ලකියා දාන thread කියවලා වැඩ්ඩා කියලා මට පෙන්වන්න ඕන නෑ. මට වැඩ්ඩා කියලා පෙන්වන්න ඕනෙත් නෑ. Frenulum එක පස්සට යන කථාව ඇත්ත නමුත් ඒක කැඩෙන්නේ නෑ කියන්න බෑ. ඒක ඕන තරම් කැඩෙන අවස්තා තියෙන ඒකට අසාමාන්‍යය තත්වයක් තියෙන ඕන නෑ.

Frenulum එක සාමාන්‍යයෙන් කැඩෙන්න පුලුවන් මේ වගේ අවස්ථා වලදී.
Frenulum Breve තියෙන කොට
Phimosis තියෙන කොට පස්ස පෙරසම ඇද්දොත් හයියෙන්
Precum ගලලා නැති කොට ඝර්සනය වැඩි වෙලා තියෙන කොට පෙරසම පස්සට ඇද්දොත්
හයියෙන්.
rough sex කරනවා නම් (හයියෙන් speed up එකෙන් sex කරනවා නම්)

ඉතින් අසාමාන්‍යය තත්වයක් තියෙන්න ඕන නෑ ඒක කැඩෙන්න සාමාන්‍යය තත්වයන් යටතේ වුනත් ඒක කැඩෙන්න පුලුවන්.
ආයිත් කියනවා ඉතිං.. රෙද්දක්.:dull:.උඔ ගූගල් කරා නෙහ්..:rofl:
ඔක තියෙන්නේ කන්‍යාපටලේ වගේ පළමු ලිංගික හැසිරීමෙදි කැඩෙන්න නෙවෙයි බං....අර කන්‍යාපටලේ වගේ.. පිරිමින්ගේ සාමාන්‍යයෙන් ඕක කැඩෙන්නේ නැහැ පස්සට යනවා මිසක්...උඹේ එක කැඩුනා කියලා හැම පිරිමියගේම කැඩෙනවා කියලා හිතන්න එපා...උඔ මොකද ම‍ට කිව්වේ "නිකං පන්ඩිතයා වගේ කොහෙන් හරි වචන ටිකක් ඇහිද ගෙන කියවනවා " කියලා..රිදිච්ච තරම හිතා ගන්න පුලුවන්...:rofl:

Does your frenulum break eventually? and is it good or bad if it breaks?
It shouldn't. On some guys, it will tear, and this can be quite painful. You don't want that to happen. While some guys think the head is the most sensitive part of the penis, trust me, it's the frenulum.

If you're having a problem with it, see your doctor. One can either stretch the frenulum (this takes time, and be careful; let pain be your guide), or the doc can do a little snip under a local to help release things.
ඔන්න මමත් ගූගල් කරලම උඔට උත්තරේ දුන්නා
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
30 දෙකයි අඩු. දැන් 28. :sorry:
මූ පට්ට නාකියෙක්නෙ, හෙට අනිද්දම හොම්බෙන් යයි වගේ, කෝකටත් කජ්ජ ගහන්න කලින් දේපල ටික මට ලියපන්:rofl::rofl::rofl:
 
Jun 3, 2013
659
59
0
වැඩක් නෑ බං.. පෝල් එක පබ්ලික් නිසා මේකට ගොඩක් උන් ඇත්ත කියන එකක් නෑ.. මමත් නොකියා ඉන්නවම්... බඳින්න කලියෙන් අහිංසක කෙල්ලෝ අනාත කරන්නේ නැතුව මොන මගුලක් කලත් අවුලක් නෑ.. බැන්දට පස්සේ බෝ පැලේ වගේ ඉන්න ඕනේ කියන එක මගේ මතේ බං.. නැතුව තමුන් සක්වල ගල් පැන පැනා වයිෆරේව දඬු කදේ ගහලා තිබ්බට ඔව්වා පල දෙන්න ගත්තම අඬන්න තමයි වෙන්නේ ගොඩක් උන්ට...

ලකී ‍ඩොක්..අන්න අර නූල ගැන තියෙන පෝස්ට් කියවලා මේකට උත්තරයක් දීපං හරියට...:angry:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මූ පට්ට නාකියෙක්නෙ, හෙට අනිද්දම හොම්බෙන් යයි වගේ, කෝකටත් කජ්ජ ගහන්න කලින් දේපල ටික මට ලියපන්:rofl::rofl::rofl:

    පිස්සුද පුතා 60 පැන්නත් වඳුරා බිම යන්නේ නෑනෙ :D
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    දැන් ඉතින් බැදලා ගහන වයස:yes::cool: උබට ඉතින් මොනවැන් අඩුවක්ද?:P සල්ලි නැති එකෙක්යැ:oo: මොකද පරක්කු කරන්නෙ නංගිලාව බන්දන්න ඔන නිසාද?:D නැත්නම් දෙන්නාම බැන්දාද?:cool: ඔව් ඉතින් එවා යුතුකම් අයියලාගෙ

    උඹ මගෙ විස්තර කොහොමද බන් දන්නෙ.. කොහොමත් ලබන අවුරුද්ද දිහාට මොනවා හරි කොරන්න ඕනි. ගෙදරිනුත් බර බරේ, අනික දැන් මේ රටවල කටු කෑවත් හොඳටම ඇති. :yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රිදිලා™;15803400 said:
    ‍ආයිත් කියනවා ඉතිං.. රෙද්දක්.:dull:.උඔ ගූගල් කරා නෙහ්..:rofl:
    ඔක තියෙන්නේ කන්‍යාපටලේ වගේ පළමු ලිංගික හැසිරීමෙදි කැඩෙන්න නෙවෙයි බං....අර කන්‍යාපටලේ වගේ.. පිරිමින්ගේ සාමාන්‍යයෙන් ඕක කැඩෙන්නේ නැහැ පස්සට යනවා මිසක්...උඹේ එක කැඩුනා කියලා හැම පිරිමියගේම කැඩෙනවා කියලා හිතන්න එපා...උඔ මොකද ම‍ට කිව්වේ "නිකං පන්ඩිතයා වගේ කොහෙන් හරි වචන ටිකක් ඇහිද ගෙන කියවනවා " කියලා..රිදිච්ච තරම හිතා ගන්න පුලුවන්...:rofl:

    ඔන්න මමත් ගූගල් කරලම උඔට උත්තරේ දුන්නා

    මට ගුගුල් කරන්න ඕන නෑ ඔය ගැන මම අවුරුදු ගාණක ඉදලම වැඩ කරන්නේ Inactivist කෙනෙක් හැට්යටයි එතකොට මට හොදට ඔය ගැන දැනුමක් තියෙනවා විශේෂයෙන්ම පුරුෂ ලිංගය සම්බන්ධව. උබ ඔය කියලා තියෙන එක වැරදියි. මගේ නූලක් කැඩිලා නෑ. මම කියලා නෑ පළවෙනි ලිංගික හැසිරීමෙදි නූලක් කැඩෙනවා කියලා, පිරිමින්ගේ ඒක කැඩෙනවා ඕන තරම් නමුත් කන්‍යයාපටලය කැඩෙන තරම් කැඩෙන්නේ නෑ, ඔව් පස්සට යනව සමාන්‍යයෙන් ඒක තමයි Design එක නමුත් මම කලින් කියලා තියෙන අවස්ථාවලදි ඕක කැඩෙන්න පුලුවන්, මට රිදුනේ නෑ. අද ඇපල් කපන්න ගිහින් අත පොඩ්ඩක් කැපුනා අන්න ඒකට නම් රිදුනා.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    උඹ මගෙ විස්තර කොහොමද බන් දන්නෙ.. කොහොමත් ලබන අවුරුද්ද දිහාට මොනවා හරි කොරන්න ඕනි. ගෙදරිනුත් බර බරේ, අනික දැන් මේ රටවල කටු කෑවත් හොඳටම ඇති. :yes:

    උබ එක thread එකකදි කියලා තිබුනා උබේ ගෙදර විස්තර ගැන. :rolleyes:
    නංගි ගැනත් ඒකේමයි කියලා තිබුනේ. අර තාත්තව දාලා ආපු සීන් එක මතකද?
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    උබ එක thread එකකදි කියලා තිබුනා උබේ ගෙදර විස්තර ගැන. :rolleyes:
    නංගි ගැනත් ඒකේමයි කියලා තිබුනේ. අර තාත්තව දාලා ආපු සීන් එක මතකද?

    දැන්නේ click උනේ.. ඒක නෙමේ ගයිය දැන් එන්නෙ නැද්ද බන්, උගෙ contact number එකක් නැද්ද උඹල ගාව.
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ මගෙ විස්තර කොහොමද බන් දන්නෙ.. කොහොමත් ලබන අවුරුද්ද දිහාට මොනවා හරි කොරන්න ඕනි. ගෙදරිනුත් බර බරේ, අනික දැන් මේ රටවල කටු කෑවත් හොඳටම ඇති. :yes:

    මම උබලාගෙ සමකාලිණ එකෙක් මගෙ පරණ් එකවුන්ට් අත හැරියා:dull: ඔව් බන් එක ඇත්ත