බදින්න කලින්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උඹලා බදින්න කලින් ඉඩමක් අරන් ගෙයක් හදපු උන් කී දෙනෙක් ඉන්නවා ද?

    වැඩේ කොච්චර දුරට අමාරු උණා ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඒ දෙකම ලේසි බන් , බැන්දම තමා පට්ටම අමාරු . බදින්න එපා , ඔය ටෝක් කර කර කැලි ගහපන් , එක්කෝ ලිවින් ටුගෙදර් ඉදපන් ගෑනු වාතයක් මචන් . ඔය ගෙදර හදන එක අමාරු නෑ. දැන් නම් උබට ගෙවල් හදන්න වෙන්නේ මැටියෙන් තමා හැබැයි සිමෙන්ති කම්බි නෑනේ. ලෑලි වලින් ගේ ගහපන් මචන් ලාභයි මැරෙනකොට ගෙනියනවද නෑනෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    දැන් නං දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හම්බෙන්නැතුව හැමදේම මුල ඉදලම පටම් ගන්න වෙන කොල්ලෙක්ට ඉඩමක් අරං ගෙයක් හදලා වාහනයක් ගන්නවා කියන එක ලංකාව ඇතුලෙ නං පට්ටම ගේමක්.මොරා CSE එකෙන් අවුට්වෙලා මාසෙට ලක්ෂ 3ක සැලරි එකකට ගියා කියලා හිතුවත් ඔය ටික කරගන්න කොච්චර ගේමක් ගහන්න ඕනෙද? පට්ට ලෝන් ලීස් තොගයක් ගහන්න වෙනවා අවුරුදු 20ක් විතර ගෙවන්න
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622

    Same fucking boat
     
    • Like
    Reactions: Ryan08

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹලා බදින්න කලින් ඉඩමක් අරන් ගෙයක් හදපු උන් කී දෙනෙක් ඉන්නවා ද?

    වැඩේ කොච්චර දුරට අමාරු උණා ද?
    කසාදෙ අවුරුදු 4ක් පහුවුනා. හැබැයි ඒ ගැන දැන් සතුටුයි. නැත්නම් තාම දවසගානෙ ඔෆිස් ගිහින් කබුර කබුර සල්ලි හොයන්න වෙන්න ඉඩ තිබුනා. ගෑනු අරන් ගෙවල් වාහන අරගෙන අම්මලට සලකනවා කියන්නෙ ඉතින් ගොඩක් දෙනෙක්ට හීන විතරයි. ඒ අතරට ලමෙකුත් ආවම හරි සනීපයි. දෙන්න පුලුවන් උපදෙස කසාද බදින්න ඉක්මන් වෙන්න එපා. විශේෂයෙන් තමන්ට ගෙයක් වාහනයක් ස්තීර ආදායම් මාර්ගයක් නැත්නම්. ශුවර් නැති උන්ට ඉක්මන්ට බැදලම චෙක් කරලා බලන්න පුලුවන් මං කියපුවා ඇත්තද බොරුද කියලා
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    දැන් නං දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හම්බෙන්නැතුව හැමදේම මුල ඉදලම පටම් ගන්න වෙන කොල්ලෙක්ට ඉඩමක් අරං ගෙයක් හදලා වාහනයක් ගන්නවා කියන එක ලංකාව ඇතුලෙ නං පට්ටම ගේමක්.මොරා CSE එකෙන් අවුට්වෙලා මාසෙට ලක්ෂ 3ක සැලරි එකකට ගියා කියලා හිතුවත් ඔය ටික කරගන්න කොච්චර ගේමක් ගහන්න ඕනෙද? පට්ට ලෝන් ලීස් තොගයක් ගහන්න වෙනවා අවුරුදු 20ක් විතර ගෙවන්න
    story of my life
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    කසාදෙ අවුරුදු 4ක් පහුවුනා. හැබැයි ඒ ගැන දැන් සතුටුයි. නැත්නම් තාම දවසගානෙ ඔෆිස් ගිහින් කබුර කබුර සල්ලි හොයන්න වෙන්න ඉඩ තිබුනා. ගෑනු අරන් ගෙවල් වාහන අරගෙන අම්මලට සලකනවා කියන්නෙ ඉතින් ගොඩක් දෙනෙක්ට හීන විතරයි. ඒ අතරට ලමෙකුත් ආවම හරි සනීපයි. දෙන්න පුලුවන් උපදෙස කසාද බදින්න ඉක්මන් වෙන්න එපා. විශේෂයෙන් තමන්ට ගෙයක් වාහනයක් ස්තීර ආදායම් මාර්ගයක් නැත්නම්. ශුවර් නැති උන්ට ඉක්මන්ට බැදලම චෙක් කරලා බලන්න පුලුවන් මං කියපුවා ඇත්තද බොරුද කියලා
    හදිසි වෙලා ලීස් කරලා ප්‍රාඩෝ එකක් ගත්තත්, හදිසි වෙලා බඳින්න නම් එපා.. :D..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    බඳින්න කලින් ඉඩමකුයි වාහනේකුයි ගන්න බලපන්.

    ඉතුරු ටික බැන්දට පස්සෙ කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: topkollek

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ape wayse wala Moratuwa CSE, Pera computer engineering karala 4, 5 laks ganna unuth thama na ungema kiyala job ekee salli walin geyak hadapu

    ammala thathalagena deyak labicha un, side business walin gamak gahapu un nam, Colombo suburb walin shape ekaa idamak aragena geyak hadanna bari naa

    Maharagama side ekath dan Perch ekake 15-30 laks yanne :baffled:. Ithin job ekakin owa gannawa kiyanne pattama gamak bung
     
    • Sad
    Reactions: tha123

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    ඉඩමක් නම් ගත්ත මහත්තයෝ ගේ හදන්න නම් බැරි උනා කොරෝනා හුම්ත නිසා :dull:
     
    • Haha
    Reactions: animation

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    okkoma depend wenawa ganna yana idama tiyana location ekai
    hadanna yana gedarai anuwa.

    anika gewal hadaddi wife ge input eka aniwa ganna 😁
    mokada nattam jivitha kalema ubata ahaganna wenawa badinna kalin geyak haduwath

    colombo athulata wenna tikak loku geyak hadanawata wada labai rent ekata indala invest karana eka