උඹලා බදින්න කලින් ඉඩමක් අරන් ගෙයක් හදපු උන් කී දෙනෙක් ඉන්නවා ද?
වැඩේ කොච්චර දුරට අමාරු උණා ද?
වැඩේ කොච්චර දුරට අමාරු උණා ද?
Same fucking boatදැන් නං දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හම්බෙන්නැතුව හැමදේම මුල ඉදලම පටම් ගන්න වෙන කොල්ලෙක්ට ඉඩමක් අරං ගෙයක් හදලා වාහනයක් ගන්නවා කියන එක ලංකාව ඇතුලෙ නං පට්ටම ගේමක්.මොරා CSE එකෙන් අවුට්වෙලා මාසෙට ලක්ෂ 3ක සැලරි එකකට ගියා කියලා හිතුවත් ඔය ටික කරගන්න කොච්චර ගේමක් ගහන්න ඕනෙද? පට්ට ලෝන් ලීස් තොගයක් ගහන්න වෙනවා අවුරුදු 20ක් විතර ගෙවන්න
කසාදෙ අවුරුදු 4ක් පහුවුනා. හැබැයි ඒ ගැන දැන් සතුටුයි. නැත්නම් තාම දවසගානෙ ඔෆිස් ගිහින් කබුර කබුර සල්ලි හොයන්න වෙන්න ඉඩ තිබුනා. ගෑනු අරන් ගෙවල් වාහන අරගෙන අම්මලට සලකනවා කියන්නෙ ඉතින් ගොඩක් දෙනෙක්ට හීන විතරයි. ඒ අතරට ලමෙකුත් ආවම හරි සනීපයි. දෙන්න පුලුවන් උපදෙස කසාද බදින්න ඉක්මන් වෙන්න එපා. විශේෂයෙන් තමන්ට ගෙයක් වාහනයක් ස්තීර ආදායම් මාර්ගයක් නැත්නම්. ශුවර් නැති උන්ට ඉක්මන්ට බැදලම චෙක් කරලා බලන්න පුලුවන් මං කියපුවා ඇත්තද බොරුද කියලාඋඹලා බදින්න කලින් ඉඩමක් අරන් ගෙයක් හදපු උන් කී දෙනෙක් ඉන්නවා ද?
වැඩේ කොච්චර දුරට අමාරු උණා ද?
story of my lifeදැන් නං දෙමව්පියන්ගෙන් කිසිම දෙයක් හම්බෙන්නැතුව හැමදේම මුල ඉදලම පටම් ගන්න වෙන කොල්ලෙක්ට ඉඩමක් අරං ගෙයක් හදලා වාහනයක් ගන්නවා කියන එක ලංකාව ඇතුලෙ නං පට්ටම ගේමක්.මොරා CSE එකෙන් අවුට්වෙලා මාසෙට ලක්ෂ 3ක සැලරි එකකට ගියා කියලා හිතුවත් ඔය ටික කරගන්න කොච්චර ගේමක් ගහන්න ඕනෙද? පට්ට ලෝන් ලීස් තොගයක් ගහන්න වෙනවා අවුරුදු 20ක් විතර ගෙවන්න
හදිසි වෙලා ලීස් කරලා ප්රාඩෝ එකක් ගත්තත්, හදිසි වෙලා බඳින්න නම් එපා..කසාදෙ අවුරුදු 4ක් පහුවුනා. හැබැයි ඒ ගැන දැන් සතුටුයි. නැත්නම් තාම දවසගානෙ ඔෆිස් ගිහින් කබුර කබුර සල්ලි හොයන්න වෙන්න ඉඩ තිබුනා. ගෑනු අරන් ගෙවල් වාහන අරගෙන අම්මලට සලකනවා කියන්නෙ ඉතින් ගොඩක් දෙනෙක්ට හීන විතරයි. ඒ අතරට ලමෙකුත් ආවම හරි සනීපයි. දෙන්න පුලුවන් උපදෙස කසාද බදින්න ඉක්මන් වෙන්න එපා. විශේෂයෙන් තමන්ට ගෙයක් වාහනයක් ස්තීර ආදායම් මාර්ගයක් නැත්නම්. ශුවර් නැති උන්ට ඉක්මන්ට බැදලම චෙක් කරලා බලන්න පුලුවන් මං කියපුවා ඇත්තද බොරුද කියලා
..සහතික ඇත්තහදිසි වෙලා ලීස් කරලා ප්රාඩෝ එකක් ගත්තත්, හදිසි වෙලා බඳින්න නම් එපා....
. Ithin job ekakin owa gannawa kiyanne pattama gamak bungThats my boyසල්ලි තියෙන එකියක් බැදපන් ඉවරයි නේ ප්රශ්න