බදින්න යනකොට එන ප්‍රශ්න

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අපේ පවුල දෙකට බෙදිලා වගේ තියෙන්නෙ. මට හිතා ගන්න බෑ මචන් මම බදින්නෙ කොහොමද කියල. කෙල්ලට මම තාමත් ඒ දේවල් කියල නැහැ. එයාගෙ අම්මල තාත්තලාට මම ටෝක් කරන්නෙ කොහොමද මට හිතා ගන්න බැහැ.ගෙවල් දොරවල් පෙන්නන්න කියල ඇති දේකුත් නැහැ මට. මේ වගේ සීන් එකක් ගොඩ දාගන්නෙ කොහොමද?
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1)Job ekak tiynwada?
    2)Inna hitinna thanak thiyenwada (Dan padinchi gedara arenna)? Hadagnna wathkamak itru karala tiyeda?
    3)Mona prashne awath kella ube paththeda?
    Me 3tama uththare naa nam hitha hadaganin :) Jaya wewa..!
    එයාගෙ අම්මල තාත්තලාට මම ටෝක් කරන්නෙ කොහොමද මට හිතා ගන්න බැහැ
    Uda kiyapuwa ow nam meka gana baya wenna deyak na :yes:
     
    Last edited:

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    මටත් ඔය සීන් එක වුනා. අන්තිමට කෙල්ල තාත්තා කියන එක අහලා සීන් එක නැවැත්තුවා. තාත්තා ගුරුකමක් කරලා මගේ ජොබ් එකත් නැවැත්්තුවා. එතකොට කෙල්ලව කොහොමත් නම්මගන්න පුළුවන්නේ. දැන් ඒකි බැඳලා. එතනින් මට කෙල්ලො කියන ජාතිය එපා වුනා. ලව් එපා වුනා. සීරියස් කියන්නේ. දැන් පාඩුවේ ඉන්නවා. හොඳ කෙල්ලොත් ඇති . මම දන්න කෙල්ලෙක් හිටියා කොල්ලගේ පැත්තේමයි මොන සීන් එක ආවත්. ඕකි අතෑරියේ නැහැ. එහෙම දේවලුත් වෙනවා. ඇත්ත කියපන්. බොරු කරන්නේපා. මොකද උඹ බොරුවක් කිව්වොත් ඊට වඩා උන් ඇති කියලා හිතනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    රෙන්ට් එකට ගෙයක් අරන් උබේ වගේ පෙන්නපන්! අම්මලා තාත්තලා උනත් පෙන්නගන්න රෙන්ට් එකට ගන්න පුලුවන් ! කෙල්ලව බදින්න කලින් ඉදන් සෙස් කරපන්, බදින්න ඔන්න මෙන්න තියලා ඇතුලේ යවපන්! බැදලා ටික දවසකින් කෙල්ල ප්‍රෙග්නට් ! ☺️ ඊට පස්සේ ටික ටික ඇත්ත වමාරපන් ! 😖 කෙල්ල ප්‍රෙග්නට් නිසා මගුල කඩන්න බෑ ලේසීයෙන් නීත්‍යානුකූලව ☺️ උබට ගේමක් ගහන්න පුළුවන් කියලා හිතනවා නම් ඔය විදිහට කරපන් නැත්තම් උබ ඇත්ත කියලා වංචාකාරී සිතුවිලි වලින් බැහැර වෙලා යන්න ඉන්නවා නම් කෙල්ල ගැන අදහස අත ඇරපන් !!
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    තාත්තා ගුරුකමක් කරලා මගේ ජොබ් එකත් නැවැත්්තුවා
    thaththa guruwarayekda?

    රෙන්ට් එකට ගෙයක් අරන් උබේ වගේ පෙන්නපන්! අම්මලා තාත්තලා උනත් පෙන්නගන්න රෙන්ට් එකට ගන්න පුලුවන් ! කෙල්ලව බදින්න කලින් ඉදන් සෙස් කරපන්, බදින්න ඔන්න මෙන්න තියලා ඇතුලේ යවපන්! බැදලා ටික දවසකින් කෙල්ල ප්‍රෙග්නට් ! ☺️ ඊට පස්සේ ටික ටික ඇත්ත වමාරපන් ! 😖 කෙල්ල ප්‍රෙග්නට් නිසා මගුල කඩන්න බෑ ලේසීයෙන් නීත්‍යානුකූලව ☺️ උබට ගේමක් ගහන්න පුළුවන් කියලා හිතනවා නම් ඔය විදිහට කරපන් නැත්තම් උබ ඇත්ත කියලා වංචාකාරී සිතුවිලි වලින් බැහැර වෙලා යන්න ඉන්නවා නම් කෙල්ල ගැන අදහස අත ඇරපන් !!
    එකපාරක් ඇතුලේ යවලා ළමයි හදන්න යන යක්ක පුත්තු.. :lol: :lol: :lol: :lol:
    ------ Post added on Oct 15, 2021 at 8:48 PM
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    රෙන්ට් එකට ගෙයක් අරන් උබේ වගේ පෙන්නපන්! අම්මලා තාත්තලා උනත් පෙන්නගන්න රෙන්ට් එකට ගන්න පුලුවන් ! කෙල්ලව බදින්න කලින් ඉදන් සෙස් කරපන්, බදින්න ඔන්න මෙන්න තියලා ඇතුලේ යවපන්! බැදලා ටික දවසකින් කෙල්ල ප්‍රෙග්නට් ! ☺️ ඊට පස්සේ ටික ටික ඇත්ත වමාරපන් ! 😖 කෙල්ල ප්‍රෙග්නට් නිසා මගුල කඩන්න බෑ ලේසීයෙන් නීත්‍යානුකූලව ☺️ උබට ගේමක් ගහන්න පුළුවන් කියලා හිතනවා නම් ඔය විදිහට කරපන් නැත්තම් උබ ඇත්ත කියලා වංචාකාරී සිතුවිලි වලින් බැහැර වෙලා යන්න ඉන්නවා නම් කෙල්ල ගැන අදහස අත ඇරපන් !!
    oita wada lesi nedda athe parak gahala nidaganna eka
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,897
    113
    126
    Hogwarts
    Bota kellawa onema nam boru kiyapan. Owa disclose karanna yannepa. Den kello duk wodonna kemati ne bn.
    uba boru karala horan hari oka bedapan onema nam. Natta kellawa pregnat karapan.

    one nattan, atta. Kiapan. Dala gyata psse genu amataka karala uba stable wela ganiyekawa hoyapan. Etakan fuck ekata witarak kellan wa ashre karapn
     
    • Like
    Reactions: Mr Robot and lilman

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මටත් ඔය සීන් එක වුනා. අන්තිමට කෙල්ල තාත්තා කියන එක අහලා සීන් එක නැවැත්තුවා. තාත්තා ගුරුකමක් කරලා මගේ ජොබ් එකත් නැවැත්්තුවා. එතකොට කෙල්ලව කොහොමත් නම්මගන්න පුළුවන්නේ. දැන් ඒකි බැඳලා. එතනින් මට කෙල්ලො කියන ජාතිය එපා වුනා. ලව් එපා වුනා. සීරියස් කියන්නේ. දැන් පාඩුවේ ඉන්නවා. හොඳ කෙල්ලොත් ඇති . මම දන්න කෙල්ලෙක් හිටියා කොල්ලගේ පැත්තේමයි මොන සීන් එක ආවත්. ඕකි අතෑරියේ නැහැ. එහෙම දේවලුත් වෙනවා. ඇත්ත කියපන්. බොරු කරන්නේපා. මොකද උඹ බොරුවක් කිව්වොත් ඊට වඩා උන් ඇති කියලා හිතනවා.
    Matath oya wagema seen ekak wuna....dn kohomada wenasa....supiri ne :D
     
    • Like
    Reactions: NRTG and skylander
  • Jul 6, 2012
    10,691
    2,915
    113
    Boru kiyanna yannepa, owa passata case.

    Mona wage bedeemak da tyenne.

    Ape godak case awe, mama gama dala yanna kemathi ne (So kello hithan inne mama Mama's boy scene eke). Kello balanne stable unwa. But capacity ekak tyena growth ekakata chance ekak tyena unwa balanawa adui. But umbe talent ekata ekita eka eththu ganwanna puluwan nm scene ekak ne.

    Ape gewal wala awla, godak igena gatta aya ne, mama, ape ammalage peththe kihipa denek thama igena gaththe. Thaththalage pette godak unta patta ikmanata kenthi yanawa. Quick ,short-sighted decision making. Godak un epigenetics gena doubt karata, meka mama aththata dekka scene ekak. Owa ithin katawath kiyanne kohomada hitha hitha hitiye ne kiyala danawa mama. Oya okkoma katha wela karana eka hondai, marry karala divorce wenne nethuwa.