Asexual ද ඔයා?
මෙහෙමයි ලංකාවේ උං marry කරන විඳිය ගොඩක්අවුල්. System එක හෙන ප්‍රශ්න කෝටියක් එක්ක එන්නේ.
අනික් රටවල මිනිස්සු marry කරන්න කලින් living together කාළයක් ඉන්නවා. ඇත්තටම ආදරේ එක්ක එකට ජීවත් වෙලා sexual life හැම දෙයක්ම එක්ක එකට ඉන්නේ. ඊටපස්සේ ඇත්තටම ආදරේ එක්ක marry කරන්නේ අවුරුදු 10ක් හෝ ඊට වැඩියෙන් ඉඳලා..
නමුත් මෙහෙ උන්ගේ මොළ කචල් නිසා උං virgin gurls ලට තේරුමක් නැති market එකක් හදල තියෙනව. ආදරේ and sex ගොඩක් දේවල් artificial විදියට feel වෙන්නේ ඔය අපේ උන්ගේ විකාර කෙහෙල් මල් upset system නිසා. මුස්ලිම් අය හිතන විදිය සහ උන්ගේ ලොකු වෙනසක් නෑ. ගොඩක් උන් වටේ කෙල්ලන්ට ඇනල /අනින්න try කරල බලලා virgin කෙල්ලෙක් marry කරන්න බලනව. Or තමන්ට confident එකක් නැති, කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාවක් නැති කම හංගල එ් වෙනුවට තමන් virgin කියලා මීට කාලීන කිසි කෙල්ලෙක්ඌ එක්ක ඉඳලා නෑ.. කියලා ඒක market කරනවා අපි හරි හොඳයි කියලා. (නොහැකියාව + බොරුව, වංචාව රැවටිල්ල) ඒ කරල නහයෙන් අඩනවා. අඩල කරල එකක් සෙට් උනාම ලෝකේ නැති මුස්ලිම් උන්ට හපන් නීති දානවා තමන්ට ඒක නැති වෙයි කියලා භයට.
කසාද බදින්නෙ ආදරේට වඩා කෑදරේට. ගම වටේම ආරංචිය පැතිරුණාම කසාද බැන්ද කියලා එ් කෙල්ල මේ මිනිහව.. එතකොට ඒ ගෑනි අයිති කරගත්තා වගේ නිසා. කෙල්ල ට වෙන option එකක් නැහැ වෙන choice එකකට යන්න marry කරාම ගොඩක් වෙලාවට. මොකද ගමේම උන් එක එක ඒවා කියනවා. රටේ ම උං දන්නවා එතකොට අවුලක් කියලා වෙන් වෙන්න ගියොත්. අා තව සංස්කෘතිය කියලා කෙහෙල් මලක් තියෙනව එක අරගෙන attack කරගෙන කරගෙන යන්න පුළුවන් ඒ ගෑනිගෙ අාත්මෙ විනාශ වෙනකන්.. නමුත් පිටරට ගෑනුන්ට ගේමක් වත් නෑ කෙලින්ම divorce එක ඉල්ලනව භයක් නැතුව. ප්‍රශ්නයක් නැති නිසා..
මෙහෙ උන් ලොවෙත් නැතුව marry කරලා ඔක්කොම ඉවර වෙලා තමයී එකට නිදාගන්න යන්නේ. ඒ බුදියගද්දි කෙල්ල bed එකේදි හැසිරෙන්නේ නැත්තන් තමන්ට ඕන විඳියට.. මනෝ වෛද්‍ය වරුන් හොයනවා ගෑනිව පෙන්නන්න. අතීසාරයට අමුඩ ගහනවා වගේ දේවල් කරන්නෙ.
ඉතිං ඔව්... මුන්ව marry කරන ගෑනුන්ට මාරම pressure එකක් තියෙන්නෙ. කෙල්ලෝ හැදිලා තියෙන්නෙත් ඔය system එකට ජීවත් වෙන්න ඔය upset lifestyle එකට අනුව ඉන්න ඕන මෙහෙම කියල ඔලුවට දාගෙන. Cz අපේ උං හදල තියෙන්නෙ market එක ඕක නිසා.. කෙල්ලන්ට survive වෙන්න නම් ඔය market එකට අවශ්‍ය සැපයුම ලබාදෙන්න ඕන. ඉතින් uneducated විඳියට life එක enjoy කරන්න තේරෙන්නේ නැතුව ඉන්න මොකුත් නොදන්නා බාබා type කෙල්ලෙක් වෙන්න ඕන deal එකට සෙට් වෙන්න. අැයි නැත්තන් වේසි label එක වදිනවනෙ.
සමහරුන්ට රිදෙනව මෙහෙම ඇත්ත කියනකොට. ඒත් කවුරු හරි එකෙක් මෙවා කියන්න එපැයි.. ඔව් marry නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙන එකේ අවුලක් නෑ marry කරලා ඉන්න මුන් නටන පිස්සු දකිද්දි
haththilawwe lamayi hadanna inn thana awulak na. umba hithuwe bandiddi ara angili noolen bandiddi pregnant wenawa kiyalada? math podi kaale ehemayi hithuwe
lamayi hadenne wena scene ekakin.![]()
උඹ හිතං කලලයක් හැදෙන්නෙ විවාහ සහතිකේ බලල කියලද ?![]()
කිව්ව ඔක්කොම දේවල් ඇත්ත. ඒත් living together හිටපු හැම කෙනෙක්ම බැඳල සාර්ථකව ඉන්නෙත් නැ, එහෙම නොහිටපු හැමෝගෙම marriage අවුල් යන්නෙත් නැ මචන්.
එළි පිට කියන්න බැරි කම ම තේරෙනවා උගේ confidence නැති නෝන්ජල් පිරිමියෙක් බව. දැං ඉතිං ඌ කොහොමත් එන එකක් නෑ දැං උ ගැන දැනගත්ත නිසා 
Living together ඉන්න එකේ point එක තේරුම් ගනින්. Living together හිටියා කියල සාර්ථක වෙන්නේ නැ තමයී බං
අසාර්ථක උනා කියල marry කරා වගේ complicated නැහැ. ආපහු හරි කෙනාව තෝරාගන්න පුළුවන්. එතකොට සාර්ථක වෙනව.
උදේ පාන්දරම ගිහිං බදින කසාද වලයි living together ඉඳලා marry කරන මම කියපු type love marriage වලයි success rate එක math එක හදල බලපන්. අසාර්ථක couple වෙන් වෙනව කියන්නෙ සාර්ථක couple එකතු වෙන්න chance එක කොච්චර වැඩි වෙනවද. Living together ඉඳලා අසාර්ථකයි නම් බදින්නෙ නෑනෙ. Living together කියන්නේ marriage එකට alternative එකක් නෙමෙයි. Living together කියන්නේ living together. Not getting married. අසාර්ථක විවාහ ජිවිතයක් living together එකේ නැහැ. කොටින්ම විවාහ ජිවිතයක් වත් එතැන නෑ මොකද marry කරලා නැති නිසා. ඒකට ඉඳලා බලන්න ඕන නිසායි එකට ඉන්නේ. හොඳනම් විතරයි marry කරන්නෙ. හොඳ නැත්තං වෙන එකක් එක්ක ඉන්නවා. ප්‍රශ්නයක් නෑ එතකොට.
දැනටමත් සැප දෙන්නේ නැති ගෑනියෙක් ව මානසික රෝහලට යවපු අසාර්ථක නොහැකියාව ඉහ වහා ගිය එකෙක් උගේ අම්ම ගැන කියලා rep කපලා ගිහිංඑළි පිට කියන්න බැරි කම ම තේරෙනවා උගේ confidence නැති නෝන්ජල් පිරිමියෙක් බව. දැං ඉතිං ඌ කොහොමත් එන එකක් නෑ දැං උ ගැන දැනගත්ත නිසා
ඇත්ත මුන් වගේ එවුන් ව බඳින ගෑනුන්ට සල්ලි වලින් කෝටියක් දුන්නොත් මදි. පව් උං දුක් විඳිනවා ජීවිතේම බැඳගත්ත බේරේ ගහගෙන
උබ කැමතිද උබෙ දුවෙක් ලිවින් ටුගෙදර් ඉන්නවට, බදින්න කලින් 5,6 වතාවක් එහෙම එක එකා එක්ක
http://www.elakiri.com/forum/showthread.php?t=1849762ඔබ ලංකාවේ ස්ත්‍රී දූෂණ සිදු වන බව කිවහොත් ඇඟිලි හරකා කියන්නේ එංගලන්තයේත් ස්ත්‍රී දූෂණ සිදු වන බවය . එහෙත් එංගලන්තයේ ස්ත්‍රී දූෂකයා හිරේ යන විට ලංකාවේ ස්ත්‍රී දූෂකයා වැඩි චන්දයෙන් පාර්ලිමේන්තු යන අන්දම ඇඟිලි හරකා දන්නේ නැත
ඔබ ගණිකා වෘත්තිය සහ ලිංගික ශ්‍රමිකයන් කෙරෙහි අනුකම්පාසහගත වෙමින් එය නීත ගත කල යුතු බව කිව හොත් ඇඟිලි හරකා ගත් කටටම කියන්නේ ' එසේ නම් ඔබගේ දියණිය හෝ බිරිඳ ගණිකා වෘත්තියට යවන්න කියාය . තමා යන සාධකයෙන් බැහැර අනෙකා යන සංකල්පය තේරුම් ගැනීමට ඇඟිලි හරකාට නොහැක .
Living together ඉන්න එකේ point එක තේරුම් ගනින්. Living together හිටියා කියල සාර්ථක වෙන්නේ නැ තමයී බං
අසාර්ථක උනා කියල marry කරා වගේ complicated නැහැ. ආපහු හරි කෙනාව තෝරාගන්න පුළුවන්. එතකොට සාර්ථක වෙනව.
උදේ පාන්දරම ගිහිං බදින කසාද වලයි living together ඉඳලා marry කරන මම කියපු type love marriage වලයි success rate එක math එක හදල බලපන්. අසාර්ථක couple වෙන් වෙනව කියන්නෙ සාර්ථක couple එකතු වෙන්න chance එක කොච්චර වැඩි වෙනවද. Living together ඉඳලා අසාර්ථකයි නම් බදින්නෙ නෑනෙ. Living together කියන්නේ marriage එකට alternative එකක් නෙමෙයි. Living together කියන්නේ living together. Not getting married. අසාර්ථක විවාහ ජිවිතයක් living together එකේ නැහැ. කොටින්ම විවාහ ජිවිතයක් වත් එතැන නෑ මොකද marry කරලා නැති නිසා. ඒකට ඉඳලා බලන්න ඕන නිසායි එකට ඉන්නේ. හොඳනම් විතරයි marry කරන්නෙ. හොඳ නැත්තං වෙන එකක් එක්ක ඉන්නවා. ප්‍රශ්නයක් නෑ එතකොට.
දැනටමත් සැප දෙන්නේ නැති ගෑනියෙක් ව මානසික රෝහලට යවපු අසාර්ථක නොහැකියාව ඉහ වහා ගිය එකෙක් උගේ අම්ම ගැන කියලා rep කපලා ගිහිංඑළි පිට කියන්න බැරි කම ම තේරෙනවා උගේ confidence නැති නෝන්ජල් පිරිමියෙක් බව. දැං ඉතිං ඌ කොහොමත් එන එකක් නෑ දැං උ ගැන දැනගත්ත නිසා
ඇත්ත මුන් වගේ එවුන් ව බඳින ගෑනුන්ට සල්ලි වලින් කෝටියක් දුන්නොත් මදි. පව් උං දුක් විඳිනවා ජීවිතේම බැඳගත්ත බේරේ ගහගෙන
අසාර්ථක උනා කියල marry කරා වගේ complicated නැහැ.