බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට
හිටපු ඇමති රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට...
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව බදියුදීන්ගේ සහෝදරයෙකු අත්අඩංගුවට
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිදු කළ විමර්ශනයකට අනුව මොහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.