බදියුදීන්ගේ-සහෝදරයෙකු-අත්අඩංගුවට

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දකින විදිය ආණ්ඩුව බොරුවට නම් බදුර්දින්ගේ සහෝදරයෙක් අල්ලන්නේ නැහැ මුට තියෙන පවර් එකත් එක්ක ආණ්ඩුව බයයි.
    මු නම් අනිවා මොනා හරි ගෙම්නක් දීලා තියෙනවා.

    ආණ්ඩුව සාක්ෂි එකතු කරන්න පරක්කු කළා නම් කමක් නැහැ හැබැයි චන්දෙ ලං වෙනකම් ඉදාලා අල්ලන්න එක පරක්කු කරා නම් චාටර් ෆේල් මොකද ඇත්තටම පාස්කු ලොක්කෝ අල්ලන බාදාවක්

    බලපන් ටොප්කොල්ලා වේගේ සිනහල ජෙප්පෝ මෙහෙම හැසිරෙන කොට මුස්ලිම් වුන් මේක මාකට් කරන්නේ
    චන්දෙ ලං වෙලා නිසා ආණ්ඩුව ජාතිවාදේ අවුස්සලා චනඩේ දිනන්න මුස්ලිම් මිනිහාට කරදර කරනවා කියලා
    ටිව්ටර් පැත්තේ පොඩ්ඩක් ගිහින් බලපන්කො #lka යටතේ .

    මුස්ලිම් වුන් හැම බලුවැඩක්කම කරලා ජාති වාදේ ජාති වාදේ කියලා සිංහල මිනිහා පැත්තට බොලේ පාස් කරලා වුන්ගේ ගේම වුන් හිමින් සීරුවේ ගහනවා බෝම්බ ගහපු වෙලේ පල්ලි වල කඩු සිව්රු හැමබවුණු වෙලේ හැසිරීම මතකනේ අපිම බෝම්බ ගහගත්තා වගේ කතාව

    හම්බයගේ ජාතකේ හැටි තමයි

    කරන්න පුලුවන් බලු කුප්ප වැඩ ඔක්කොම කරලා,ඒවාට විරුද්ධව කතා කරන උන්ට ජාතිවාදියා කියනවා..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    තාජුඩීන්ගේ මිනිය ගොඩ ගැනීම අංක 2 -- නානගේ මලයා බලු කූඩුවට

    ලංකාවේ මිනිස්සු පව්ව්ව්ව්ව්ව............. :lol::lol::lol::lol:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙරණ බ්‍රේකින් නිව්ස් දාල ඕක දුන්නේ... පොඩි රැගිල්ලක් නේද මේක නම්.. ගෝඨට චන්දෙ දුන්නේ සි බෞ වැඩිහරියක්ම.. ඒක එයා දිවෘම් දෙද්දිම කීවනේ.. එහෙම වෙලත් මුන්ව අල්ලල හිරේ දාන්න බැරි උනානේ.. කරනවා නම් කරන්න තිබ්බ කිසි බයක් නැතුව මේදාපාර දින්නේ මුස්ලිම් චන්ද වලින් නෙවෙයිනේ.. ඒක නිසා ඒ ලොකු වැඩේ නොකර දැන් ඇඩ්1ක් දානව මේ වසංගත අස්සේ චන්දෙට කර තියලා

    :yes::yes::yes:
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,246
    1
    408
    83
    sri lanka
    හම්බයගේ ජාතකේ හැටි තමයි

    කරන්න පුලුවන් බලු කුප්ප වැඩ ඔක්කොම කරලා,ඒවාට විරුද්ධව කතා කරන උන්ට ජාතිවාදියා කියනවා..

    Kiyala wadak ne
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113




    93250582_443136969831273_3528023863650680832_n.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,121
    113
    Kottawa

    නෑ නෑ මේක නාට්‍යක් නෙමෙයි.. :no::no: අනිවා ඊලග පාර බදුර්දීන් ඇතුලේ ... :yes::yes:







    -පසුබිම් වාදනය ඇහෙනවා නේ? :lol::lol::lol:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    15/04/2020

    පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Gota maha ponnayek kiyala Dan hithenawa ponna gota sinhala chandawalin awith apita koka pennanawa
    මට නම් තියෙන ලොකුම අවුල තමයි බෝම්බෙන් මැරුන අයගෙ පවුල්වල අය විදින දුක. ඒ මිනිස්සු මානසිකව වැටුන මේ වැඩේ නිසා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට නම් තියෙන ලොකුම අවුල තමයි බෝම්බෙන් මැරුන අයගෙ පවුල්වල අය විදින දුක. ඒ මිනිස්සු මානසිකව වැටුන මේ වැඩේ නිසා.

    දුන්න චන්දෙ ආයේ ගන්න හිතෙනවා ඇති.උන්ට නම්
     
    • Like
    Reactions: castellain

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1.අල්ලනකං....
    කෝ ඇල්ලුවද මුන්ගේ බොරු....මුන් ඔක්කොම ඩීල් දානවා..
    2.ඇල්ලුවහම..
    eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeelection awaits.........
    අනේ මන්දා බං.... පව් මේ රට:sorry::sorry:

    දැන් ඉතිං පයිකොටේ අල්ලාගෙන ගේ වටේ දුවපන් පොන්ස්