බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ?

රිෂාඞ් බදියුර්ද&


  • Total voters
    110
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඈ බං ? ඕකට සහය දෙන්න හරි නොදෙන්න හරි පුලුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි නේ ? අපිටත් පුලුවන්ද ?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    සහය දෙනෝ



    හැබැයි මේක පාලිමන්ට් එකේ පරදී වගේ

    ඒත් හොඳයි

    අරූට දෙන උන් ටික බලාගන්න පුළුවන්


    oka niawa samatha wenne na UNP wirudda wenawa SLFP eak set ekak chande denne nathuwa indai wage JVP paradinna giyoth witharak wirudda wei natham chandde denne na okata TNA eka katawath dnne nathuwa indai.