බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්
පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරීන් වන කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (01) නියෝග කරනු ලැබුවා.
ඔවුන් සඳහා රුපියල් මිලියනයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරිර ඇප 4 ක් මත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ. ඊට අමතරව සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කර් ඇති අතර සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ඇප කොන්දේසි පනවා ඇත්තේ.
මෙම ඇපකරුවන් සිවුදෙනා ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ළඟම ඥාතින් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසෙන යන දෙදෙනා 2018 වසරේ පෙබරවාරි 04 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.