බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    බදුන්කර සල්ලි වෑඩ පටන් අරන්

    පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරීන් වන කසුන් පලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (01) නියෝග කරනු ලැබුවා.
    ඔවුන් සඳහා රුපියල් මිලියනයක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරිර ඇප 4 ක් මත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ. ඊට අමතරව සැකකරුවන් ගේ විදෙස් ගමන් තහනම් කර් ඇති අතර සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසයි ඇප කොන්දේසි පනවා ඇත්තේ.
    මෙම ඇපකරුවන් සිවුදෙනා ගෙන් දෙදෙනෙක් ඔවුන්ගේ ළඟම ඥාතින් විය යුතු බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
    මහ බැංකුවේ සිදුවූ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසෙන යන දෙදෙනා 2018 වසරේ පෙබරවාරි 04 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
     
    • Like
    Reactions: D_Mad

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    Salli walin goda daalada?

    අනිවා මචං..
    කලු සල්ලි සුදු කරපු රාජ් රාජරත්නම් කියන කොටියා, ඇමෙරිකාවේ දි අහු උනාම ඌ කිව්වෙ, මාව අහු උනේ ලංකාවෙදි නම් අගවිනිසුරගෙ ඉදල හැම එකාවම සල්ලි වලට ගන්න විදිහ ඌ දන්නව කියල...
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    If there is no charge filed by the Attorney General and no charge is visible on the face of the reports can a person be remanded indefinitely in Sri Lanka. Even LTTE combatants were discharged if no charge could be made. So the Magistrate is correct in granting bail at least now
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    හදයා;24081364 said:
    අනිවා මචං..
    කලු සල්ලි සුදු කරපු රාජ් රාජරත්නම් කියන කොටියා, ඇමෙරිකාවේ දි අහු උනාම ඌ කිව්වෙ, මාව අහු උනේ ලංකාවෙදි නම් අගවිනිසුරගෙ ඉදල හැම එකාවම සල්ලි වලට ගන්න විදිහ ඌ දන්නව කියල...

    :yes::yes::yes::yes::angry::angry::angry::angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,928
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හදයා;24081364 said:
    අනිවා මචං..
    කලු සල්ලි සුදු කරපු රාජ් රාජරත්නම් කියන කොටියා, ඇමෙරිකාවේ දි අහු උනාම ඌ කිව්වෙ, මාව අහු උනේ ලංකාවෙදි නම් අගවිනිසුරගෙ ඉදල හැම එකාවම සල්ලි වලට ගන්න විදිහ ඌ දන්නව කියල...

    ඌ එහෙම එකක් කිව්වෙ නෑ :P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    If there is no charge filed by the Attorney General and no charge is visible on the face of the reports can a person be remanded indefinitely in Sri Lanka. Even LTTE combatants were discharged if no charge could be made. So the Magistrate is correct in granting bail at least now

    Here for 11 months they have failed to indict them and there is no danger for investigations by releasing them on bail. if charges are framed tomorrow, it will be a different issue. we have to accept that they are not guilty until the charges are proved.:yes::yes::D:D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif
     
    • Like
    Reactions: Smartm

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    If there is no charge filed by the Attorney General and no charge is visible on the face of the reports can a person be remanded indefinitely in Sri Lanka. Even LTTE combatants were discharged if no charge could be made. So the Magistrate is correct in granting bail at least now

    Though you right, ADALA NENE.

    giphy.gif

    People expected non-scammers organize mission at the courts, against the robber but they took SLOGAN instead.