![]()
පුතාණෝගේ පාක්ෂිකයෝ හයියෙන් අත්පොලසන් නාදයක් දෙන්න...
![]()
ape ewunta lajja na bn 





![]()
පුතාණෝගේ පාක්ෂිකයෝ හයියෙන් අත්පොලසන් නාදයක් දෙන්න...
![]()



බදුර්දීන්ව ගන්නෙ නැ කියවන්ඩ එන්ඩ එපා,![]()


ගත්තොත් උඹ මොකද කරන්නේ කියපන් බලන්න![]()


බෝම්බ පිපිරුණේ නැහැ...ඒ අතින් මහින්ද මහත්තයාගේ කාලේ ආරක්ෂාව 100%
ඒත් තම්බි සිංහලයට කෙලින්න පටන් අරන් දැන් දශක දෙකකටත් වඩා වැඩී
ඒ කාලය තුළ මේ ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩු කළා...උන් බලේ පවත්වා ගන්න සිංහල අපිට කෙලවනකම් බලන් හිටියා..
පුංචි පවුල රත්තරං කියපු කාලේ ඉඳන්ම තමයි සිංහලයට කෙළවුණේ.
උඹලා කැමති නම් ඒක පිළිගනින්
ඔහොම බැලුවොත් කාටවත් චන්ද දෙන්න වෙන්නේ නෑ ගෙදර තමයි ඉන්න වෙන්නේ..
ප්රාදාන පක්ශ දෙකට විතරක් වැරද්ද පටවන්නත් එපා ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහිම් හිටපු ජේවීපිත් වැරදියි.
බුද්ධි අංශ වලින් 97ක් පාරක් ප්රාහාරයක් වෙන්න පුලුවන් කියලා තියෙහ්දිත් ප්‍රහරය වලක්ක්වන්න බැරිඋනු මහේශුත් වැරදියි..
මම දන්න තරමින් දැනුවත් කිරීමට පමණයි මහේෂ්ට බලය තියෙන්නේ..අත්තඩංගුවට ගැනීමේ බලයක් නැහැ... මොනවා උනත් මහේෂ් ගේ වරදක් නෑම කියලා කියන්න බැහැ
දැන් වෙලා තියෙන ඒවා අපිට හදන්න බෑනේ .ඉදිරියටවත් මෙවැනි දේවල් වෙන එක නවත්තාගන්නයි ඕනේ.


බදුර්දීන්ව ගන්නෙ නැ කියවන්ඩ එන්ඩ එපා,![]()

ඕකත් හිස්බුල්ලා ගේ කතාව වගේ තමයි බන් ..ගත්තොත් උඹ මොකද කරන්නේ කියපන් බලන්න![]()




ඕකත් හිස්බුල්ලා ගේ කතාව වගේ තමයි බන් ..
කලින් හිස්බුල්ලා ගෝටාට සපෝට් කිව්වා.
දැන් හිස්බුල්ලා වෙනම ඉල්ලද්දි කියනවා චන්ද කඩන්න ගෝටා දලා කියලා
හිස්බුල්ලා,ගෝටා දෙන්නම මාදය නිවේදන නිකුත් කරලා කියලා තියෙනවා එහෙම දෙයක් නෑ කියලා..
ඒත් ඒක පිලිගන්න කැමති නෑ ගෝටාගේ #යටින් ගේමලු
බදුර්දීන් එයිද නැද්ද?හකීම් එයිද නැද්ද?
කියලා අහන කවුරුත් UNP එකෙන් අහන්නේ නෑ ඇයි හකිම් ගත්තේ,බදුර්දීන් ගත්තේ කියලා
අපි නිකන් හිතමු ගෝටා දින්නාවා කියලා
ඊට පස්සේ තියෙන මහමැතිවරනෙන් රටේ මිනිස්සු දැනගන්න ඕනේ බහුතර බලයක් ගෝටා දෙන්න..
එහෙම නොදී හිටියොත් බදුරිදීන්,හකීම් ඊලඟ ආන්ඩුවෙත් ඉඳි..
මොකද ආන්ඩුව ගෙනියන්න 113ක් ඕනේ..
සිංහලයා තීරනය කරන්න ඕනේ ආන්ඩුවට බදුර්දීන්,හකීම් එපාද නැද්ද කියලා..
නිකමට හිතමු සජිත් දින්නවා කියල..
සජිත් මේ කරන් ගියා වගේම බදුර්දීන් ලාට හකීම් ලාට ඕන දෙයක් කරගෙන යන්න දෙයි..
මොකද සජිත් දන්නවා එයා එක්ක වැඩිපුර ඉන්නේ සුලු ජාතිය කියලා..
අන්තිමට කියන්න තියෙන්නේ බොරුවට නිදි වගේ ඉන්න මිනිස්සුනම් ඇහැරවන්න බෑ![]()

Mr. Arthur Curry.
ආතර් කරි,
ගෝටා දිනනවා කියලා නිකන් හිතන්න දෙයක් නැහැ. එයා දිනනවා.
එයාට මිනිස්සු වැඩියෙන් ඡන්දය දෙන්නේ එයා අන්තවාදීන් රිජෙක්ට් කළ නිසා.
පාර්ලිමේන්තු මැතිවරණයේදි 113 නොලැබුනා කියලා අන්තවාදීන් සමග එකතු වෙලා ආණ්ඩු හදන්න ප්ලෑන් කරගෙන ඉන්නවනම් ඒ මහින්ද මිසක් ගෝටාභය නොවේ.

එහෙම වුනොත් ඒක සිරිසේන දැන් ඉන්නවා වගේ වෙනවා රට එක තැන මොකද ආන්ඩුව එක පැත්තක ජනාදිපති එක පැත්තක..මිනිස්සුන්ගේ ඡන්දය වැරැදි ලෙස යෙදවීම ක්‍රයිම් එකක්. මිනිස්සු ඡන්දයෙන් පැරැද්දුවානම් අන්තවාදීන් සමග එකතු වනවාට වඩා විරුද්ධ පක්ෂය ලෙස වැඩි රාජකාරියක් රට වෙනුවෙන් කළහැකි වේවි. ජනපති තම්න්ගේ නිසා.
දිනනවා තමයි ඒක අහන්න දෙයක් නෑ.
කවුරුත් ප්ලෑන් කරගෙන ඕවා කරන්නේ නෑ මචන්.කවුරුත් දිනන්න තමයි බලන්නේ.බහුතර බලය නැතිවුනොත් වෙන දේ මම කිව්වේ...
මේ රටේ දේශපාලන එදා ඉඳන් මෙහම තමයි වෙලා තියෙන්නේ..![]()
එහෙම වුනොත් ඒක සිරිසේන දැන් ඉන්නවා වගේ වෙනවා රට එක තැන මොකද ආන්ඩුව එක පැත්තක ජනාදිපති එක පැත්තක..
මම නම් හිතනවා ගෝටා ජනාදිපතිවරනෙත් දිනලා මහමැත්වරනෙත් බහුතර බලයකින් දිනයි කියලා බලමු ඉස්සරහට....
පස්නයක් තියනවා...ලොකූ පස්නයක්......
පස්නයක් තියනවා...ලොකූ පස්නයක්......
කවුද උබ වගේ මන්ද මානසික ඩයල් එකකට නෙට් කනෙක්ෂන් එකක් දීපු ගොනා...??????



පස්නයක් තියනවා...ලොකූ පස්නයක්......
කවුද උබ වගේ මන්ද මානසික ඩයල් එකකට නෙට් කනෙක්ෂන් එකක් දීපු ගොනා...??????
ඒක හරි..
මිනිස්සු ගෝටාභයට වෝට් කරන්නේ එයා හැමෝටම වඩා වෙනස් නිසා.
එයා බලය වෙනුවෙන් අන්තවාදීන්ගෙන් අවශ්‍යතා කරන්න ගියොත් එයාටත් මහින්දට වගේ ගොඩක් මිනිස්සු සිටීවි. ඒත් දවසක කියන්න වේවි "මම වැරදි හැන්ගුවා, වැරදි කලා" කියලා
එච්චර ලොකු බලයක් ඕනේ වෙන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න උනොත් විතරයි..113ට වඩා ගත්තොත් කිසි ගැටලුවක් වෙන්නේ නෑ..
පාර්ලිමේන්තු ඡන්දයෙන් 120 ක් ගන්න අමාරු වෙන එකක් නැහැ.
මහින්දට බල කෑදරකම ආවම 150 කරගන්න ට්‍රයි කරනවනේ.
අන්තවාදීන්ට බලය එන්නේ ඒ බල කෑදරකම නැවත ආවොත්
මයිත්‍රී ට මහින්ද සමග බේරගන්න ගණුදෙණු තිබුණා ජනපති වෙලා සිටිද්දි.
ගෝටා එහෙම නොවුනොත් මයිත්‍රි වගේ ෆේල් වෙන්නේ නෑ පාර්ලිමන්ට් කවුරු දුනුවත්